04. කොටස

580 64 10
                                    




"අයියේ........"

"ම්ම්ම්ම්හ්......."

" මන් ඇතුලට එනවා......."

"ඈ......... එපාආආආආආහ්!!....... තමුසෙ!!"

"මන් මුකුත් දැක්කෙ නැ....... මෙන්න් මේ කිරි එක බිලා ඉක්මනට ලැස්ති වෙලා එනවා...... මට අද ක්ලාස් එක අතු ගාන්න තියෙන්නේ...... ඉක්මනට එනවා හානේ........"

"ඔහොම කාමරෙට එන්න එපා කියලා කී පාරක් කියලා තියෙනවාද තමුසෙට .......... අම්මේ....... මේ බලන්නකෝ නංගී........."

"චුටි....... අයියට වද නොදි පහලට එනවා........."

"මන් දුන්න වදයක් නැ අම්මේ......... තමුසේ! ඉක්මනට ලැස්ති වෙලා එනවා හරිද........"

දඩාස්💥

යකොව් මෙකිගේ ආච්චිට හාල් ගරන්න, මෙකි මගෙ අක්කා වගෙනෙ හැසිරෙන්නෙ. දැන් ඉතින් අරුන්ටත් කොල් එකක් දිලා කියන්න ඔනි ඉක්මනට වරෙන් කියලා.

"මොකටද බන් මෙච්චර උදෙන්ම යන්න ඔනි......"

"අර අපේ එකිට අද අතු ගාන්නලුනෙ බන්......."

"හම්මට නංගීට අතු ගාන්නත් පුළුවන්ද......."

"ඔකිගේ කට අවුස්ස ගන්න එපා බන් මේ මිනිස්සු ඉන්න තැන......."

"අහ්.... මේ බලන්නකෝ මෙයා..... ඇයි උබෙ නංගීට විතරයිද කටක් තියෙන්නේ..... හහ්......."

"ඔනි උ##ක් කර ගනින්......"

මුන්ට කියලා වැඩක් නැ අපෙ එකිට මල පැන්නොත් ඉන්නෙ කොහෙද කියලා බලන්නෙ නැ කැ ගහනවා. කොහෙද මුට එක තෙරෙන්නෙ නැනෙ.

"ශෙහාර..... උබට හොදටම ශුවර්ද බන්......."

"අහ්..... මොනවාද?"

"මොනවද නෙවෙයි.... මෙකිගෙ කටත් එක්ක උබට ඉන්න පුළුවන්ද කියලා......."

"සිරාවටම බන්..... උබවත් ඔය කට හදපන්කෝ......."

"එයාගෙ කටෙ හදන්න දෙයක් නැ බන්...... එයාට මුකුත් කියන්නෙ නැතුව ඉදපන්කෝ එතකොට හරිනේ........."

"අනේ නිකම් ඉදහන් බන්...... උබෙ ගැනි උනාට ඒ මුගෙයි මගෙයි නංගි......."

"කැ ගහන්න එපා හු#තෝ....... මු මගෙ වෙන්ඩ මස්සිනා කියලා කවුරුත් දන්නෙ නැ........"

මල් සරා 🌼 (Complete) Where stories live. Discover now