01. කොටස

1.3K 86 14
                                    


එලාම් සද්දෙට ගැස්සිලා ඇහැරුන මට ඉස්සල්ලාම මතක් උනේ. අද ස්කොලේ යන්න ඔනි නෙද කියලා. අද තමයි හා හා පුරා කියලා මන් 12 වසරට යන්නේ. මමනම් කිව්වේම මට A/l කරන්න බෑම කියලා තමා. O/l ලියලා ඉවර උනාම හිතුවේ නිදහස් කියලා මොන පිස්සුද දැන් තමා පටන් ගත්තේ. කොහෙද මේ සෙනු බබි එක්ක බැනේ A/l කරන්නමලුනේ. ඔයලා හිතන්නෙ මගෙ දෝණි කියලාද, නැ නැ මගේ දෝණි නෙවෙයි අපේ ලවන්ගේ දෝණි,  ලවන් තේනුක මගෙ තාත්තා එතකොට සෙනු බබි මගෙ අම්මි සෙනුලි දහම්සා, එතකොට මේ මන් තමා ශෙනුල් විදර්ශන. මන් හෙන අහිංසක කොල්ලෙක් කොච්චර අහිංසකද කියනවනම් මන් තමා අහිංසක කමේ උල්පත හුම්ම්. පෙනුමෙන් ගත්තොත් මන් හෙන කෙට්ටු පොරක් අම්මගෙ සුදයු තාත්තා පෙනුමයි එක්ක මන් හෙන ලස්සන කොල්ලෙක්, මගෙ ලස්සනම දේ තමා මගෙ ඇස් දෙක, තද කලුයි ගොඩක් අය කියන්නෙ මගෙ ඇස් දිහා බැලුවම අතරමං වෙනුවලු, අනේ ඔවා ඇත්තද කවුද දන්නෙ, හැබැයි ඔයලා ඔය වහ වැටිලා ඉන්න කොරියන් කොල්ලො තරම් ලස්සන කොල්ලෙක් නොවුනත් මාත් ලස්සන කොල්ලෙක් තමා හුම්ම්, කැතට එහෙම මාව මවා ගන්නවා නෙවෙයි ඔන්න, හරි අපි දැන් අපි මොකක් ගැනද කතා කර කර හිටියේ, ප්ලිස් ඔයලත් හිතන්න මොකක් ගැනද කිය කිය හිටියේ කියලා,

" අයියේ....... "

කොතනද කිය කිය හිටියේ, අහ් මගෙ අහිංසක කම ගැන නේද, නැනේ නැනේ අද ස්කොලේ යන එක ගැනනේ, ඔව් මන් නම් පොඩ්ඩක්වත් A/l කරන්න කැමැත්තක් තිබ්බේ මොකද, කියන....,

" අයියේ...... ඔයි මී හරකෝ......"

Excuses me, කොහෙන්ද ඒ මිණි කිංකිඹි නාදේ එන්නේ....,

" අයියේ..... තමුසෙ තාම නිදිද...... "

ආපෝ ආපෝ ලස්සන අහිංසක මල කන්න දලබු යකින්ණ ඇවිත්, ඔය කැ ගහන්නෙ වෙන කවුරුත් නෙවෙයි මගෙ නංගී දෙව්ලි සුරංගනා ලොකේ වගෙ තියෙන ගෙදර ඉන්න එක යකින්ණි,

" අයියේ...... මේ දොර අරිනවකෝ...."

" මන් ලොක් කරලා නැ..... ඇතුලට එනවා...... "

" මට බැ....... තමුසෙ හෙලුවෙන්නෙ නිදා ගන්නේ...... "

ආන් ආන් මන් කිව්වේ මන් කිව්වේ කැවා නෙද කැවා නෙද පටන් ගද්දිම මගෙ නම්බුව කැවා නේ, හරි හරි මන් රෑට ඇදුම් නැතුව තමා නිදා ගන්නේ, රෑට ඇදුම් නැතුව නිදා ගත්තම ඇගෙ තියෙන ලෙඩ ඇගෙන් පිට වෙලා යනවලු, මන් නෙවෙයි පොතක තිබ්බෙ හරිත හුම්ම්, මන් ශෙප් එකෙ බෙඩ් ශිට් එක උස්සලා බැලුවා ශිහ්... රත්තරන් පොල්ලයි මැණික් කැට දෙකයි එළියේ නේත, ආහ් ආහ් ඔයලා මොනවාද බලන්නෙ ඇස් වහ ගන්නවා ලැජ්ජා නැති කෙල්ලෝ,

මල් සරා 🌼 (Complete) Where stories live. Discover now