මම ජීවතුන් අතර ඉන්නවා කියන්නේ....තාමත් මම හුස්ම ගන්නවා කියන්නේ......තාමත් මගේ පණ ගැහෙනවා කියන්නේ මගේ ඩෝලිත් ජිවත් වෙනවා.....මගේ ඩෝලීත් හුස්ම ගන්නවා කියන එක ඩෝලී කෝ?......
කට කොනෙන් හිනාවුන ටේ කියද්දි සුගා ටේ දිහා බැලුවා.මොනවා වුනත් ඒ මුනෙන් අයදින බවක් පෙනුනේ නෑ. නිකම්ද monster කියන්නේ. Monster කියන්නේ එහෙම අයදින කෙනෙක්ද නැ කොහොමත් නැ . ඒක ඇත්තද ?

ඩෝලී ඔයා කොහෙද මැනික?...ඇයි මෙහෙම කරේ ඔක්කොම ඔයා නිසා...අපේ බේබී එයා-එයා හොදින්ද?....කෑම කාලද ඉන්නේ මගේ ඩෝලී.....මට ඔයාව බලන්න ඕන......
නොකිවුවට ඒ හිත කෑගැහුවා. සිහිය ආවේ වෙලේ කෑගැහුවේ නැතත් ඒ හිතයි දන්නේ ඇගේ ගහලා තිබ්බ සේලයින් බට ඔක්කොම ගලවලා දාලා මේ ලෝකේ කෙලවරටම ඩෝලීව හොයන් දුවන්න හිතුව එක.

කතා කාරාට කිසිදෙයක් ටේගෙන් අහන්න බැරි නිසා සුගා එතනින් එලියට ආවා. එලියට ආව සුගා ටේගේ හිර කුටිය ලගින් හිට ගෙන කල්පනා කරේ. හැම කෙල්ලෙක්වම මැරලා ඇයි ජංකුක්ව විතරක් තියන් හිටියේඔයා කව්ද?. ආයේ හැරිලා ටේ දිහා බැලුව සුගා එතනින් ගියා.

File ටික හදාගත්ත සුගා ටේගේ කුටියට ආවේ අද ටේව උසාවියට බැරදෙන්න ඕන නිසා. දැඩි ආරක්ෂාව මැද ටේව උසාවියට ගෙනියන කටයුත් කරා.












ලැබුණු සාක්ෂි සමග Kim taehyng මෙම අපරාද සිදු කර ඇති බවට තහවුරු වේ. ජීවිතාන්තය දක්වා සිර දඩුවම නියම කරන බව සදහන් කරමු.

MONSTER KINGWhere stories live. Discover now