15 🩸♥️🔪

404 77 17
                                    

ටේ off වෙලා එයාගේ කෝට් එකත් ගලවලා ලැස්ති වුනේ එයාගේ ඩෝලීව බලන්න යන්නයි. ඒ එක්කම එයාගේ කැබින් එකට ආවේ ලාරා.

සරි girl කෙනෙක් ඇවිත් ඉන්නවා

මොකටද

Abortion එකක්

මොකක්

ටේ ලාරා දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරන්. ලාරා ඔළුව වනලා කිව්වේ ඇත්ත වගයි. ටේ කැබින් එකෙන් එලියට ඔළුව දාලා බැලුවම දැක්කේ.

.......මම හිතුවා

ටේ කට කොනෙන් හිනා වුනේ එතන හිටිය රෝස්ව දැකලා. ටේට අනුව රෝස් කියන්නේ සුගාගේ හොර ලව් එකයි.

එයාව ඇතුලට එවන්න

ටේ එහෙම කියලා එයාගේ කෝට් එකත් අතට ගත්තා. අද ටේගේ අතින් රෝස්ව බේර ගන්න සුගාට පුළුවන් වෙයිද කියලා හිත හිත ටේ evil smile එක දැම්මා. ඒ එක්කම කැබින් එකට ආව අනිත් නර්ස්

මිස් ලාරා බෝගම් සර් කැබින් එකට ආවා

...ok ok කිම් සර් ඔයා යන්න මම patient පාර්ක් සර්ට දාන්නම්

Are you sure ලාරා.......

ටේ ඇහුවේ ඇහි බැමි දෙකත් උස්සලා. ටේට ඔළුව වැනුව සාරා

ඔව් සර් patient බෝගම් සර්ට දාන්න හිටියේ ,,,, එයා කැබින් එකේ නැති නිසයි සර්ට කිව්වේ..... අනික දැන් සර්ගේ shift එක ඉවරයිනේ සර් යන්න....මම patient බෝගම් සර්ට දාන්නම්........

සාරා එහෙම කියද්දි ටේත් ඔළුව වනලා කාර් එකේ යතුර ගත්තේ ගෙදර යන්න. එයාට අද එයාගේ ඩෝලීව ගොඩාක් මිස් වෙනවා. ටේත් එයාගේ බඩු ටික අරන් කැබින් එකෙන් එලියට ගියේ රෝස්ව බල බලමයි.

ගෙදර ආව ටේ දැක්කේ බෙහෙත් සැරට වකුටු වෙලා හා පැටියෙක් වගේ නිදාගෙන ඉන්න එයාගේ ඩෝලීව. කුකීගේ නලලින් හාදුවක් තිබ්බ ටේ ගියේ වොෂ්රෑම් එකට.

MONSTER KINGWhere stories live. Discover now