30🩸♥️🔪

380 63 32
                                    

මට අළුත් කවර් එකන් හදලා දුන්න @yun_sm නංගියාට thank you

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



මට අළුත් කවර් එකන් හදලා දුන්න @yun_sm නංගියාට thank you . 😊
————————————



Doctor Kim!!!!!!!!!

මට දැන ගන්න පුළුවන්ද Doctor බෝගම්ට මගේ කැබින් එකේ තියෙන duety එක මොකද්ද කියලා?
බෝගම් බලද්දි දැක්කේ අත් දෙකත් පපුවට බැදගෙන එයා දිහා බලන් ඉන්න ටේව.

ආහ් Doctor Kim මම මේ.....මම ජිමින්ගේ report එක බලන්න ආවේ...sorry ඔයාගේ permission නැතුව කැබින් එකට ආවට..........

හ්ම්ම් ඒකට කමක් නෑ Doctor බෝගම් මම එයාගේ report එක ඔයාට එවන්නම් දැන් ඔයාට ගිහින් patient බලන්න පුළුවන්.......
ටේ කිව්ව ගමන් බෝගම් ඉක්මනින් ටේගේ කැබින් එකෙන් එලියට ගියා. ටේ බෝගම් කිව්ව දේ විශ්වාස කරාද?


ආහ් ඉක්මනින් මම සුගාට කතා කරන්න ඕන......
පෝන් එක සාක්කුවෙන් අරගෙන බෝගම් වේගෙන් ගියේ ජිමින් ඉන්න room එකටයි. මැෂින් ගොඩාක් මැද ඉන්න ජිමින්ව දැක්ක ගමන් බෝගම් කරන්න ගිය එකත් අමතක වුනා.

මැනික!....
ජිමින් ලගින් වාඩි වුන බෝගම් කදුළු අතරින් ජිමින් දිහා බැලුවා.

මැනික ...-මම දන්නවා killer කවුද කියලා...එයාව police කස්ටඩි එකට ගන්න කලින් ඔයාව මෙහෙන් එක්කන් යන්න ඕන...ආයේ ඔයාට කිසිදෙයක් වෙනන් දෙන් නෑ මම...මට දැන් ඔයා safely ඉන්න ඕන එච්චරයි....ඔයාව හොදට බලාගන තැනකට එක්කන් යන්න ඕන!

MONSTER KINGWhere stories live. Discover now