25🩸 ♥️ 🔪

355 72 9
                                    

ඩෝලී.... coffee එක හැදුවේ ඔයාද? ඇත්තටම?

ඔව් ටේ ඇයි මම මොක- ම්ම්ම්ම්

ජංකුක් කියන්න ගිය දේ එක පාරම නැවතුනේ ටේ ජංකුක්ගේ තොල් කිස් කරන්න ගත්ත නිසයි. ටේ ඇදගෙන ආවම ජංකුක් බව වුනා මිසක් ටේ මේ වගේ දෙයක් කරයි කියලා ජංකුක් හිතුවේ නෑ. ටේ ඇස් දෙකත් වහගෙන ජංකුක්ගේ තොල් කිස් කරද්දි ජංකුක් ගල් ගැහිලා බලන් හිටියේ කලින් බයෙන් හිටිය නිසයි.








සුගා මොකද්ද මේකේ තේරුම ආහ්.....දවස් තුනක් සුගා දවස් තුනක් , මේ දවස් තුනම ඔයා පිස්සෙක් වගේ police station එකේම හිටයම හරි යනවද?

ජිමින් කෑගහන්නේ රෝස් නැතිවෙච්ච දවස් තුනට පිස්සෙක් වගේ කන්නේ බොන්නේ නැතුව , එන හැම කෝල්ස් එකක්හ trac කර කර mail check කර කර ඉන්න සුගාව බලලයි. ජිමින් කෑගහන අතරෙත් සුගා mail එකක් චෙක් කර කර හිටියේ

සුගා!!!! තමුන්ට මම කියන දේ ඇහෙනවද? මෙහෙම ඉදලා තමුන්ට පිස්සු හැදෙයි

මට දැනටමත් පිස්සු හැදිලා ඉවරයි park Jimin!

සුගා මේසේත් පෙරලගෙන නැගිටිලා කෑගහද්දි ජිමිනි ගැස්සිලා ගියා. සුගා කියන්නේ හැමදේම කල්පනාවෙන් කරන කෙනෙක් , එහෙම හිටිය කෙනා අද පිස්සෙක් වගේ ඉන්නවා බලාගෙන ඉන්න ජිමින්ට බැරි වුනා. ජිමින් දන්නවා ආදරේ නැතිවුනොත් තියෙන වේදනාව, ඒකත් තමන්ගේ ආදරේ තමන් හොදට ඉද්දිම නැති වෙනවා කියන්නේ ඒක දරා ගන්න බැරි දෙයක් .

ඔව් ජිමාන් දන්නවා සුගා රෝස්ට ආදරේ කියලා, ජිමිනුත් ගොඩාක් උත්සහා කරා රෝස්ව හොයා ගන්න, ඒත් බැරි වුනා. සුගා මෙහෙම දුර්වල වෙන එකෙන් වෙන්නේ රෝස්ව සදහටම නැති වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙන එකයි.

සුගා මම දන්නවා අපි මෙහෙම කලබල වෙලා බෑ....

MONSTER KINGNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ