Attention !

383 76 72
                                    

කොහොමද ඉතින් මගෙ CID ලමයි ටිකට... ම්ම්ම්... මන් මේ CID එකේ චැප්ටර් එකක් අප්ඩේට් කරේ කොච්චර කාලෙකට පස්සෙද...
මේකත් අප්ඩේට් එකක් නෙවෙයි කියලා දැනගත්තම ඔයාලට කොච්චර කේන්තියක් එන්න ඇත්ද..

සමාවෙන්න...

මුලින්ම ඒක කියන්නම්..

මොකද ඕතර් කෙනෙක් විදිහට පිලිවෙලකට මට කතාවෙ අප්ඩේට් දීගන්න බැරි උනා.. සමහර විට ඔයාලට කතාවයි මාවයි දෙකම එපා වෙලා ඇති.. ඔව් එහෙම ඇති... නේද..

ඉතින්.. හුග කාලෙකට පස්සෙ...

ඔයාල විශ්වාස කරයිද දන්නෙ නෑ.. ඇත්තට ම
මට කතාවෙ චරිත ටිකවත් මතක නෑ හරියකට.. අඩුම මන් කතාවෙ මොනවා ලිව්වද කියන්නවත්..මතකයක් නෑ... අඩුම මට ආයි එහෙම කතාව ලියාගන්න තරම් හැකියාවක් තියෙයිද කියන්නවත් තේරෙන්නෙ නෑ....

ලිලී මල් ඔයාලට හුගක් ස්තූතියි !

වෙන මොකකටවත් නෙවෙයි මාව අමතක නොකරට.. ඇත්තටම ඇප් එකත් ඩිලීට් කරලා මන් මේකෙන් ඈත්ම වෙලා පැත්තකටම වෙලා ඉදියෙ.. දැනුත් මට හරි තීරණයක් නෑ කතාව ලියනවද නැද්ද කියලා...

ඒත් මොකක්දෝ හැගීමකට ඇවිල්ලා යන්නම හිතුනා.. මන් හිතුවෙ නෑ කාටවත් මතක ඇති කියලා මාව.. මන් ලියපු විකාර කතා ටිකවත් තියේද බලන්නයි ආවේ... ඒත් ඉන්බොක්ස් මැසේජ් පිරිල තියෙනවා දැක්කම.. පුදුම හිතුනා...

හුගක් පුදුම හිතුනා.

එක්සෑම් එක හොදට කරන්න කියන්න තරම් , කොහේ හිටියත් හොදින් ඉන්න කියන්න තරම් ඔයාලට මාව මතක තිබිලා.. සතුටුයි හුගක්.. ඇත්තටම සතුටුයි..

ඒවගෙන් බාගෙට බාගයක් මැසේජ් කතාවෙ අප්ඩේට් ඉල්ලලා.. ඇත්තටම බලාපොරොත්තු උනේ නෑ එහෙම.. මොකද අප්ඩේට් ඉල්ලන්න තරම් ලස්සන කතාවක් නෙවෙයි මේක... මේකත් මන් ලියපු පිස්සු කතාවක්..ඒත් මැසේජ් ගොඩාක්.... ගොඩක් තිබ්බා..

මේක ඇතුලෙ මාව දන්න අය හුගාක් අඩුයි.. මන් ලොකු ඕතර් කෙනෙකුත් නෙවෙයිනේ... ඉතින් එහෙම වෙලත් ඔයාලට මතක තිබුනු එක ගැන පුදුමයි.. ඒත් මට ඔයාලව මතකයි.. කතාව කියවලා කමෙන්ට් කරලා වෝට් කරලා මූණට හිනාවක් ගෙනාපු ඔයාලව කොහොම අමතක කරන්නද මන්..

ඉතින්... ඔයාලා හැමෝම හොදින් නේද ?

තව දුරටත් ඔයාලට මේ කතාව කියවන්න ආසාවක් තියෙන්වද... ?

මට ඒක දැනගන්න ඕනෙ.. මොකද මන් ආයි ලියන්න ගත්තත් අප්ඩේට් හුගක් පරක්කු වේවි.. ඉතින් ඔයාලට බලන් ඉන්න වෙයි..

ඉතින් ඔයාලා කියන්න.. කතාව ඕනෙද.. දුන්නොත් කියවනවද...

සැලකිය යුතු පිරිසක් කියවනවා නම් විතරයි කතාව දෙන්නෙ ඉතින් මන්..

කියාගෙන යන්න..

ආයිත් කියනවා...

හුගක් ස්තූතියි !!!





Your

lily 🙂❤️




You've reached the end of published parts.

⏰ Last updated: Aug 10, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

ᑕIᗪ ❙❙ Taekook ❙❙Where stories live. Discover now