SORRY

878 153 80
                                    

අමමැත්තෙන් උනත් මන් කතාව ලියන එක නතර කරනවා. බොරුවට හැමදාම කතාව දීලා කමෙන්ට් , වෝට් නැතුව දුක් වෙනවට වඩා හොදයි කතාව නොලියා ඉන්න එක. දැන් දවස් කීයක් තිස්සෙ කියනවද.. ඔයාලට මේ ටික අහලත් එපා වෙලා ඇතිනෙ..කතාව කියවන්න කවුරුත් නැති හින්දා කමෙන්ට් හම්බෙන්නෙ නැත්තම් හිත හදාගන්න තිබ්බා.. ඒත් කියවන්න ඕන තරම් අය ඉදිද්දි කමෙන්ට් එකක් දාලා යන්නවත් ඔයාලට බෑනෙ..

ඉතින් මන් මොකටද කතාව ලියන්නේ...

අඩුම චූටි කමෙන්ට් එකක්වත් දාලා යන්න බැරි අය වෙනුවෙන් ඇයි මන් කතාවෙ අප්ඩේට් දෙන්නේ...

මන් සල්ලිද ඉල්ලුවෙ ඔයාලගෙන්..මන් කිව්වද කතාව ශෙයා කරගන්න කියලවත් අඩුම.. නෑනේද.. කිව්වෙ කමෙන්ට් කරන්න කියලා..

කමෙන්ට් කීයද ඉල්ලුවෙ.. 60 යි ඉල්ලුවෙ.. හහ්.. විස්සක්වත් නෑ.. විස්සක් තියා පහලවක්වත් නෑ..

ඔය වෝට් කරපු රීඩර් බබාලා ටික එක කමෙන්ට් එක ගානෙ දාගෙන ගියත් ඒක පිරෙනවා නේද..

කතාව පරක්කු වෙද්දි අප්ඩේට් ඉල්ලන්න පුලුවන් නම් ඇයි කමෙන්ට් කරන්න බැරි..

කමෙන්ට් කරන අයට නෙවෙයි මන් මේ කියන්නේ..❤️

ඉතින් හොදම දේ මේ CID කතාව නතරකරලා දාන එක.. ඒක හොදම දේ..

අඩුම මන් දන්නෑ කතාව හොදද කියලවත්..මේකට කැමතිද කියලවත්.. මොනවත් නොදැන මේ කතාව ලියන්නෙ... ආසයි මාත් ඔයාලා ගොඩක් කමෙන්ට් දාලා ආසාවෙන් කතාව කියවනවා බලන්න.. අනුමාන කරන ඒවා... එතකොටයි මට කතාව ඉස්සරහට ලියාගෙන යන්න පුලුවන්..

ඉතින් මෙහෙම්ද් ලියනවට වඩා හොදයි කතාව ලියන එක නතර කරන එක. තව දවස් දෙකකින් කතාව අන්පබ්ලිෂ් කරලා දානවා.. CID කතාව අමතක කරලා දාන්න..

ආසාවෙන් කියවන බබාලා ටිකක් ඉන්නවා.. එයාලට කියන්න තියෙන්නෙ පුලුවන් නම් සමාව දෙන්න ...

තව දවස් දෙකක් බලනවා.. එච්චරයි

පරිස්සමින් ඉන්න..

ᑕIᗪ ❙❙ Taekook ❙❙Tempat cerita menjadi hidup. Temukan sekarang