ම්ම්ම්ම්.....

මෙන්න දුව...

වාව් සුශි මං ආසම කෑම.....

අනේ එහ්මද මං හැම්දාම උනත් හදලා දෙන්නම් කෝ දුව...

රසයි ඔම්මා...

නේ නේ මගේ කෑම එහම තමයි...

අප්පගෙ කෑමත් රස ඇති නේ...

ඔව් නැතුව මගේ ඒවට වැඩිය රසයි කියලා තමයි ජිමිනුයු ජීයුනුයු නම් කියන්නෙ.. දෙන්නා හැම ඉරිදම අප්පගෙ රෙස්ටුරන්ට් එකට යනවා ඒකේ තියෙන් කෑම වලට වැඩේ දෙන්න.ඉතින් අප්පත් එදාට රෙස්ටුරන්ට් එක වහලා අපේ මේ බඩජාරියෝ දෙන්නා නිසාම..

ඒක නම් ඇත්ත ඔම්ම..ජිමින් කන්න හරිම ආසයි නේද..

ඔව් කෑම කිව්වොත් වෙනින් දෙයක් නෑ...

ඒකෙ නෙවෙයි ඔම්ම ඔම්ම මොනාද ටීවී එකේ බැලුවේ..

ආහ් මේ කතාවක්..දුව..

ඔම්ම නිවුස් යන්නෙ කීයටද ඔම්මා...

ආහ් ඒක යන්නෙ මෙහේ වල්ටත් යනවා 11 පස්සෙ ආයෙ හවස 8 යනවා..

එහෙමද...

ඔව් දුව නිවුස් බලන්න ආසයි වගේ...

ඔව් මං ආසයි....

ම්ම්...කේබීඑස් එකේ හොද නිවුස් බලන්න යන්වා..

Unexpected wishOnde histórias criam vida. Descubra agora