ආහ් මේ-......
ජංකුක් බැලුවේ ටේ අතේ අරන් එන්නේ pregnancy frock එකක්. ඒක දැකලි ජංකුක් රතුත් වුනා, ඒත් එයා ඒක වැඩිය පෙන්නුවේ නෑ.

ආහ් මේව තමයි දැන් ඔයා අදින්න ඕව baby mom.....මොකද මේවා තමයි ඔයාට comfortable...... කෝ එන්න අදිමු.......
ටේ හිමිහට කූකීට ගවුම අන්දලා කුකීව ඇදෙන් හාන්සි කරා.

ඩෝලී දැන් vitamin time......කෝ මේ ටික බොන්න.....
ටේ ජංකුක්ට vitamin tablets දීලා ජංකුක්ව හාන්සි කරවලා ඩුවට් එකෙන් පොරවලා ,

ඩෝලී AC එක ඇතිද මම වැඩි කරන්නද?.....

එපා මට සීතලයි ටේ............
ජංකුක් එහෙම කිව්වම ටේ AC එක off කරලා fan එක දැම්මා.

ඩෝලී ටිකක් rest කරන්න.....මම වැඩකට යනවා...oky...
ටේ එහෙම කියලා ජංකුක්ගේ නලලට කිස් එකක් දිලා කාමරෙන් එලියට ගියේ, ටේගේ වෙනස් වීම බලන් ඇස් දෙක ලොකු කරන් කල්පනා කරපු ජංකුක්ව දාලයි.

එයා ඇයි මෙහෙම හැසිරෙන්නේ !.. ඒක රගපෑමක් විතරයි! ඔව් ජංකුක් ඒක රගපෑමක්......
ජංකුක් එහෙම කියලා එයාගේ බඩ ලගට අත ගෙනිච්චා.

මැනික මමාට සමාවෙන්න! මට ඔයාව මේ නපුරු ලෝකෙට එක්කන එන්න බෑ...sorry to mama......අපි මමාත් ඔයාත් එක්ක එන්නම්...අපිට මේ ලෝකේ එපා මැනික.....මමාටත් මෙහෙ කවුරුත් නෑ...අපි එහේ සතුටින් ඉමු....අපි යමු ඒත් ඊට කලින් monster මමා විනාස කරලා දාන්න ඕන.....මමා වගේ ඔයා වගේ අර නුනා වගේ කවුරුත් මේ monster නිසා දුක් විදින්න හොද නෑ මැනික........මමාට ඔයා සමාව දෙනවා නේද?......

MONSTER KINGWhere stories live. Discover now