කොයි-කොයි වෙලේද මේවා කරේ ටේ?.....

ඩෝලී....ඔයා නිදාගෙන හිටියනේ....මම දන්නවා ඩෝලී කළු පාටට කැමති නෑ කියලා ඉතින් ඩෝලී නැගිටින්න කලින් මම හැමදේම හැදුවා.....ආහ් දැන් එන්න කන්න යමු baby mom දන්නවද ඔයා අද නිදා ගත්ත නිසා කන්නත් බැරි වුනා ඔයාට එන්න යමු........

කවදාවත් නැතුව හරි සිනිදුවට ජංකුක්ගේ අත අල්ල ගත්ත ටේ කෑම කාමරේට ගියා. වෙනදට වද දෙන monster අද ජංකුකගේ අත අල්ලන්නේ මල් පෙත්තක් කියලා හිතලද කොහෙදෝ.

කෑම මෙසේට ආව ජංකුක් පුදුම වුනා. කෑම ගොඩාක් හදලා. කොහොම හරි ජංකුක්ට කෑම කැව්ව ටේ ආයේ කාමරේට ජංකුක්ව එක්කන් එන්න හදද්දිම

බුවැක්!!!........

ඩෝලී.......
ජංකුක් වමනේ කරද්දි ඉක්මනින් ටේ ජංකුක්ව ලගට අරන් පිට අත ගෑවේ ජංකුක් washroom එකට යන්න යද්දිමයි.

ටේ මාව- අත අරින්- මට bathroom-

එපා ඩෝලී මෙහෙම දාන්න මම අස් කරන්නම් කෝ හිර කරන් ඉන්න එපා ඔක්කෝස දාන්න ........

මට බෑහැ- මම යන්- බුවෑක්!.........
ජංකුක් යන්න ගියත් එතනම එයාට වමනේ ගියා. ටේ හිමිහිට ජංකුක්ගේ කට පිහිදලා කාමරේට එක්කන් ආවා.

ඩෝලී Dress change කරගෙන ටිකක් නිදා ගමු oky........
එහෙම කියලා ටේ එලියට ගිහින් ලා උණු වතුර බේසමක් ගෙනාවේ කුකීව පිහිදන්න.

හිමිහිට කූකීගේ ෂර්ට් එක ගලවලා එයාව පිහිදන්න ගත්තා. ජංකුක්ට පුදුමයි වෙනදට ටේ ජංකුක් මෙහෙම ඉද්දි බලන්නේ lust එකෙන් ඒත් අද වෙනස්. ජංකුක්ව පොඩා දරුවෙක් වගේ බලා ගන්නවා.

හරි ....ඉන්නකෝ ටිකක් මම ඔයාගේ ඇදුමු අරගෙන එන්නම් හරිද.......
ටේ ජංකුක්ව ටවල් එකෙන් ඔතලා ගිහින් ජංකුක්ට ඇදුම් ගෙනාවා.

MONSTER KINGWhere stories live. Discover now