34 🩸♥️🔪

Start from the beginning
                                    

එපා!..මැනික ඔහොම ඉන්-....
එක පාරම ඔක්සිජන් මාස්ක් එකත් ගලවගෙන ඇදෙන් වැටි වැටි රෝස් සුගා ලගට දුවගෙන ඇවිත් බදාගෙන ඇඩුවා.

සු-සුගා...එයා—-එයා මට.....

ඇති මැනික මට සමාවෙන්න......මම කොහොම හරි ඔයාව බේර ගන්නවා.......

ආහ් අපි මෙහෙන් යමු සුගා....මං ඔයා ලගම ඉන්නවා..අපි ඉක්මනින් මෙහෙන් යමු.......

යමු මැනික...බය වෙන්න එපා මම ඔයාව කොහොම හරි බේර ගන්නවා....I'm sorry .....මං නිසා තමයි ඔයාට මාහෙම වුනේ.......
සුගා රෝස් දිහා බලන් කදුළු හැලුවා. එයා අසරණයි.

ආහ්....ලව් එක එච්චර වටිනද?.......
ටේ ඒ දිහා බලන් ඉදලා කියද්දි සුගා රෝස්ට තවත් තුරුල් වුනා.

මං මොකටද කුරුලු ජෝඩුවක් කඩන්නේ ...දෙන්නම එකට ඉන්නකෝ එහෙනම්.......
එහෙම කිව්ව ටේ තව පුටුවක් ඇදගෙන ආවා. සුගාගේ ඇස් ලොකු වුනේ ඒ පුටුව දැකලා.

ආහ් බය වෙනන් එපා මේකෙන් මම ඔයාගේ girlfriend current shock එක දෙන් නෑ...ඒක මහ බෝරින්...දෙන්නටම එක වගේ no way.....boyfriend left size and girlfriend right side......මෙන්න මෙහෙම ඔයාලව තියලා.....officer current shock එක එතකොට officer ගේ girlfriend ඔක්සිජන් එක වෙනුවට කාබන්ඩයොක්සයිඩ් කොහොමද?.....

ටික ටික ඔයා දෙන්නට මම supply කරන්නම්....ඔයා දෙන්න pain එක fell කරන ගමන් ඔයාලගේ love story එක ඇස් වලින්ම කතා කර ගන්න....pain and eye language wooooh ඒක නියමයිනේ.....බය වෙන්න එපා මැරෙන්න නම් මම දෙන් නෑ මම අන්තීම මොහෙතේ ඔය දෙන්නවම බේර ගන්නවා....මට කවදද හිතෙන්නේ ඔයා දෙන්නව මරන්න එදාට මම Rest In Peace කියන්නම්............

MONSTER KINGWhere stories live. Discover now