5

137 12 18
                                    


ම්ම්..ඔයාට ඔයා හස්කි ෆෝම් එකෙන් හිටපු කාලෙ දේවල් මතකද? මන් කිව්වෙ හැමදේම මතකද?

කෙල්ල හිමීට ඇහුවෙ මොකක් හරි දේකට අර අදිනවා වගෙ...ඒත් එක්කම කොල්ලා දීපු උත්තරේ නිසා කෙල්ල යකෙක් දැක්කා වගේ බලන් හිටියෙ...

___________________________________________________

ආහ්..ඔ..ඔව් මමී..ඇයි...?

කොල්ලා කියනවත් එක්කම බාතෲම් එකෙ ඩෝ එකත් දඩි බිඩි ගාලා ඇරන් කෙල්ල එළියට ආවෙ කලබලෙන් කෑ ගහගෙනමයි...

මො..මොකක්?ඔයා ඇත්තටම ද ඔය කියන්නෙ..?යා චිම් උත්තර දෙනවා....

ඔව් මමී...මන් ඇත්ත කියන්නෙ..ඇයි ඔයා කෑ ගහන්නෙ?

යා...ඔය මමී මමී ගාන එක නවත්තනවා හලෝ..තමුන්ට මන්...ම්ම්..මේ..මේ...ආශ්...තමුසෙට මන් නේක්ඩ් හිටපු ඒවත් මතකද?

කෙල්ල හිමිට කොල්ලා දිහා බලන් ඇහුවා..බල්ලා ඉස්සරහා චේන්ජ් කලාට අවුලක් නෑ කියලා හිතුවට කවුද හිතුවෙ ඒකා හයිබ්‍රිඩ් කෙනෙක් ඒකත් කෙල්ල ඉස්සරහ මෙච්චර ම ලස්සන කොල්ලෙක් වෙයි කියලා....

මන්...මේ මමීට මමී කියන්නෙ නැතුව වෙන මොනාද කියන්නෙ ඉතින්...ඔයා මගෙ මමීනෙ...ඔයාමනෙ ඒම කිව්වෙ..අනික මොකද්ද මමී නේක්ඩ් කියන්නෙ?

කොල්ලා කෙල්ල කෑ ගහපු පාර බය වෙලා ඇස්වල කදුලුත් පුරවන් අහින්සක විදිහට අහද්දි බයටම වෙව්ලන තොල් දැක්කම කෙල්ලට හිතුනෙම ගිහින් ඒ පිරුණු තොල් දෙක තමන්ගේ කරගන්න...ඒ තොල්වල රස බලන්න..ඒ වුනාට අහක යන හැගීම් ඔක්කොම යටපත් කරලා  ආයෙම කෙල්ල කතා කරන්න ගත්තා...

ආහ්ම්..ඒ කියන්නේ මන් ඇදුම් මාරු කරපුවා...ඔයාට ඒවා මතකද?

ඔව් මමී...

මොකක්...යා....දෙයියනේ..මොන ලැජ්ජාවක්ද මේ?

ඇයි මමී...මමී ලස්සනයි..මන් කතා කරන්න පුළුවන් උන ගමන් ම මමීට එක කියන්නමයි හිටියේ මමී..

යා..චිම්..ආශ් තමුන්...තමුන් ඔතනට වෙලා ඉන්නවා..මන් වොෂ් එකක් දාගෙන එනකල්...

කියලා කෙල්ල ඇතුලට යන්න හදද්දිම කොල්ලා ආයෙම ඇවිත් කෙල්ලගේ ඇගේ එල්ලුනා..

HU$K¥ BAB¥B0¥ 🔞Where stories live. Discover now