4

130 12 18
                                    


After a month

ශියා හැමදාම වගේ උදේට වැඩ යන්න පුරුදු උනේ එයාගෙත් චිම්ගෙත් කෑම ඔක්කොම උදේම හදලායි....හැමදාම කෙල්ල වැඩට ගිහින් එනකල් චිමට සිද්ධ උනේ තනියම ගෙදරට වෙලා ඉන්න..අදත් ඒ වගේ දවසක්...

කෙල්ල හැමදාම වැඩට ගිහින් එද්දි වගේ ම අදත් එයාගෙ චිම් කෙල්ල ගෙට ගොඩ වෙද්දි ම කෙල්ලගෙ ඇගට පැන්නෙ හරි ආදරෙන්...දැන් නම් එයා දඩෝරියෙක්..ශියාගෙ ඉන ළගට විතර උස හරිම ලස්සන පුලුන් බෝලයක් වගේ ලොකු ම ලොකු දග හස්කියෙක්....

ශියාගෙ ඉන ළගට විතර උස හරිම ලස්සන පුලුන් බෝලයක් වගේ ලොකු ම ලොකු දග හස්කියෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


බේබී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බේබී...මමී එනකල් දග කරන්නෙ නැතුව හිටියානෙ..ම්ම්ම්

කෙල්ල චිම්ගෙ ළගට නැමිලා ඔලුව අතගාලා ඇහුවම චිම් කෙදිරි ගාන්න ගත්තෙ කෙල්ලගෙ බෙල්ල අස්සෙ මූණ හන්ගගෙන...

ම්ම්...ගුඩ් බෝයි මගේ...

කියලා කෙල්ලට කට ගන්න හම්බුනේ නැත්තේ කෙල්ලගෙ ෆෝන් එකට කෝල් එකක් ආව නිසා..

'Tae Tiger' කියලා සේව් කරලා තිබුන නම දැක්කම කෙල්ල කෝල් එක ආන්සර් කලේ හදිස්සියෙන්...මොකද කෙල්ලව දැනුවත් කරලා තිබුන විදියට හරි නම් හෙට තමයි ටේහියුන් ආයෙම කොරියාවලට ලෑන්ඩ් කරන දවස...

HU$K¥ BAB¥B0¥ 🔞Where stories live. Discover now