1

255 14 18
                                    


"ආශ්....මේ ජීවිතේ නම් මල කරුමයක්....අර මෝඩ බොසාට හොම්බට එකක් දෙකක් ඇනගන්න විදියක් නෑනෙ මට.....මෝඩ මූසල හිපාටුවා.....ශිට්..."

එහෙම කියන ගමන් ශියා එයාගෙ අපාර්ට්මන්ට් එක ඇතුලට ආවෙ බෑග් එකත් සෝෆා එක උඩින් දාලා හීල්ස් දෙකත් පොලේ ගහන් ගමන්...ඊට පස්සෙ කෙලින් ම කිචන් එකට යන්න හිතන් මුලු ලිවින් රූම් එකෙම ලයිට්ස් ඔන් කරපු ගමන් කෙල්ලට උනේ උඩ පැනලා පස්ස බිම ඇනගන්න.....

"ඈහ්හ්හ්හ්හ්😫😫😫"

Shiya Pov.

මම ශියා...පාක් ශියා...මට අවුරුදු 24ක් දැනට...ම්ම්ම්...මම වර්ල්ඩ් ෆේමස් ගේම් පැලැනර් මිස්ටර් කන්ග් රූවොන්ගෙ පර්සනල් සෙකට්‍රි....කොටින්ම කිව්වොත් ඌ කරදරයක් .....මහ පරිමාණයේ කරදරයක් .....ම්ම්ම්...හැමදාම වගෙ අදත් කම්පැනි එකෙ ඉදන් රෑ හත වෙනකල් විතර වගෙ මැරිලා මැරිලා ....ඔහ්හ්...සොරි...මරවලා මරවලා...වැඩ කරවගෙන අර ගොන් හිපාටුවා ගෙදර ගියා....ඒකත් ඌ ගිය සතියෙ ගත්ත අලුත්ම Audi i8 එකෙන්...මන් ගියේ පාරෙ බස් එකෙ...ඒක ලදරමක්...😑😑😑
කරුමෙ තමයි...කොහොම හරි රෑ අටයි කාලට වගෙ මට අපාට්මන්ට් එකට ගොඩ වෙන්න පුලුවන් උනා....

ඇගේ අමාරුව වැඩි ම නිසා හොට් චොක්ලට් එකක් හදාගෙන බොනවා කියලා හිතාගෙන කිචන් එකට යන්න ලයිට්ස් ඔන් කලා විතරයි....

" ඈහ්හ්හ්හ්හ් 😫😫😫"

බය වෙච්ච පාරටයි පස්ස බිම ඇනුන එකෙ සැරටයි දෙකටම කෑ ගැහුනා....මෙයා....කොහෙන්ද ආවෙ....ම්ම්ම්...සාමාන්‍ය සයිස් එකේ සයිබීරියන් හස්කි කෙනෙක්....කවුද මූව ගෙට ගෙනත් දැම්මේ.....😑😑😑

" ආහ්හ්හ් හරි...අර බේසික පැටියා තමයි ගේන්න ඇත්තෙ....😒😒"

මම හිමින් මුමුන ගත්තෙ ට්‍රව්සර් එකේ පොකට් එකෙන් ෆෝන් එක ගන්න ගමන්....ඒත් එක්කම මන් කෝල් එකක් ගත්තෙ මේ බලුස්ව ගෙනාවා කියලා හිතන්න පුලුවන් එකම ජීවියාට....

" යොබුසෙයෝ...කියන්න ශී-"

" යාආඅ...බේසිකයා....පම්කයා....තෝ කොහෙන්ද මේ බලුස්ව ගෙනල්ලා මගෙ ගෙදෙට්ට දැම්මේ ...මේක තොගෙ ගේ කියලාද හිතන් ඉන්නෙ...පර පැටියා ....🤬🤬🤬🤬"

HU$K¥ BAB¥B0¥ 🔞Où les histoires vivent. Découvrez maintenant