Till the end 🥀

Mulai dari awal
                                    

එයාලා ජේජු ඉඳන් ආවේ ඊයේ රෑ...

(BREAKING) Korea's Golden Boy Jeon Jungkook spotted sharing an intimate day out with a young man

(BREAKING) Jeon Jungkook is spotted with his lover, CLICK HERE to see the photos
.
.
.

(BREAKING) Jeon Jungkook is spotted with his lover, CLICK HERE to see the photos

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

ඒත් අද උදේ වෙලා තියන දේවල් දැක්කම යූන්ගි ට කර කියාගන්න දෙයක් නැති වුණා...
.
.
ඒ දෙන්නගේ ජේජු ගමන හැම අර්ටිකල් එකකම තද කළු අකුරෙන් පල වෙලා තිබුණා... පැපරාසිකාරයො ගස් ගල් අස්සේ හැංගිලා ගහ ගත්තු ෆොටෝ හරි හරියට social media වල share වුණේ ගින්නක් ඇවිලෙන වේගයෙන්...

යූන්ගි එයාගේ කේන්තියයි කලකිරීම යි පුළුවන් තරම් ඉක්මනින් පාලනය කරන් එයාගේ law team එකයි, පබ්ලික් රිලේශන් ටීම් එකයි රැස් කලේ පුළුවන් ඉක්මනට මේ වෙන දේවල් වලින් එයාගේ සහෝදරයෝ දෙන්නට වෙන හානිය උපරිමෙ ට ම නවත්තන්න කරන්න තියෙන ඕනම දෙයක් කරන්න ලෑස්තියෙන්...

.
.
💜💚

Jeon - Kim Mansion
Seoul

"ටේ ටේ.."

නින්දෙන් අවදි වුණ ජන්ග්කුක් ටේගේ නම මිම්නුවේ එයාගේ ඒන්ජල් නිදාගෙන ඉන්න පැත්ත පිරිමදින ගමන්.. ජන්ග්කුක් බලාපොරොත්තු වුන සුපුරුදු ශරීර උනුසුමක් එයාට නොදැනුණ නිසා ම නිදිමති බර වෙච්ච ඇස් ඉක්මනින් විවෘත වුණා.. ටේ නිදාගෙන හිටපු තැන තාම උණුසුම් වුණාට කාමරේ පේන මානෙක ටේහ්යොන්ග් ව දෑක ගන්න ජන්ග්කුක්ට පුලුවන් වුනේ නෑ..

මොකද්දෝ මන්දා හේතුවකට අමුතු හැඟිම් ගොඩක් ජන්ග්කුක්ගෙ හිතට ගලාගෙන ආවේ ටේව ඉක්මනට හොයා ගන්න කියල ජන්ග්කුක්ට අනතුරු අඟවන්න වගේ..

බාත් රූම් එක පැත්තෙනුත් සද්දයක් නැති එකේ ජන්ග්කුක් පහලට ගියේ ටේහ්යොන්ග් උදේ කෑම හදනව ඇතී කියලා හිතාගෙන.. අහ්හ්.ඊයෙ ටේ පොරොන්දු වුනා උදෙන්ම ජන්ග්කුක් ට මක්ගුක්සු හදල දෙනව කියලා.. ජන්කුක් සතුටින් කිචන් ඒරියා එක පැත්තට දුවන්න ගියේ කලින් ආව අමුතු සිතුවිලි ගසලා දාලා...

𝗬𝗼𝘂𝗿 𝗘𝘆𝗲𝘀 𝗧𝗲𝗹𝗹 | TAEKOOKTempat cerita menjadi hidup. Temukan sekarang