යොබුසෙයෝ ටේහියුනා..ඔයා හෙට එනවානෙ...මට Channel shoes දෙකක් ගෙනත් දෙනවා හොදේ...

කෙල්ල කියවන් ගියේ හිතේ තිබුන සතුටට...ඔව්...කෙල්ලට සතුටුයි...තමන්ගෙ එකම පවුල වගේ ඉන්න යාලුවාව මාසෙකින් පස්සෙ දකිද්දී කවුද එක්සයිට් නැත්තෙ...ඒත් ශියාගෙ සිටුවේශන් එක වෙනස්...එයාගෙ පාලුව මකන්න හිටපු එකම කෙනා ටේහියුන් නිසා කෙල්ලට ඕනි උනේ ඒ තාත්තා කෙනෙක්ගෙ වගෙ රස්නෙ පපුවට ආයෙම තුරුල් වෙලා ටිකක් ඉන්න...

බබාහ්...සොරි ඕයි..මට තව මාස දෙකක්වත් ඉන්න වේවි මෙහෙ...අලුතින් වැඩක් සෙට් උනානෙ...මෙහෙ ෆුඩ් කෝට් එකක් හදන්න කන්ට්‍රැක්ට් එකක් ආවනෙ..ඒක බලන්න ඕනි මන්...

ටේහියුන් කිව්වෙ හඩ බාල කරලා...ඒ කෙල්ලට බයේද? නෑ ..කොහෙත්ම නෑ...ඒ කෙල්ලට බයේ නෙමෙයි..දුක නිසා...කෙල්ලට ඉන්නෙ තමන් විතරයි කියලා කොල්ලා දන්නවා...එහෙව් එකේ ගිය පාරවල්වල වගේම මේ පාරත් කෙල්ල තමන් එනකල් බලන් ඉන්නෙ කියන්නත් කොල්ලා දන්නවා....

ම්ම්..කමක් නෑ ටේ...ඔහේ වැඩ ටික ඉවර කරන් ඉක්මනට එන්න..බායි එහෙනම් ..මන් තියනවා...

ම්ම්..බායි ගුඩ්නයිට්

කොල්ලගෙ ප්‍රතිචාරය ඇහුනත් එක්කම කෙල්ල ෆෝන් එක කට් කලේ දුකින්...ඒත් කෙල්ලට වැඩියම අවුලක් නෑ ...මොකද දැන් එයාට එයාගෙ හැපි පිල් එක ඉන්නවානෙ...

ඔව්....ඉස්සර නපුරියක් වගේ කොයි වෙලෙත් බුම්මන් ඔරවන්..වැඩ අස්සෙ හිර වෙලා ඩිප්‍රෙශන් අස්සෙන් ජීවිතේ ගෙවපු කෙල්ලගෙ හැපි පිල් එක දැන් එයාගෙ චිම්..තමන් ඉස්සරට වඩා වෙනස් කියලා තමන්ට ම දැනෙද්දි ඒකට හේතුව තමන්ගෙ චිම් කියලා කෙල්ලට තේරෙද්දී කෙල්ල තව තවත් චිම්ව තමන්ගෙ ජීවිතේට ලන් කරගත්ත එක කලේ...

එන්න..යමු චිම්...අපි කාලා නිදාගමු..ඕකේ..

කියලා තමන්ගෙ ෆෝන් එකත් කවුච් එකට විසිකරපු කෙල්ල කවුච් එකේම නිදාගෙන හිටිය එයාගෙ කම්මැලී කොල්ලා චිම්වත් එක්කන් ගියේ කන්න කියලා කිචන් එකට...දෙන්නත් එක්කම ඩිනර් එකත් අරගත්තට පස්සෙ කෙල්ල චිම්වත් එක්කන් රූම් එකට ගියා...ඊට පස්සෙ ක්ලෝසෙට් එකෙන් ඇදුමක් ගත්ත කෙල්ල ඇදන් හිටපු ඔෆිස් කිට් එකත් චිම් ඉස්සරහ ම ගලවලා දාලා බාතෲම් එකට ගියේ වොශ් එකක් දාගන්න..

HU$K¥ BAB¥B0¥ 🔞Where stories live. Discover now