[ 20th tale ]

1.2K 237 89
                                    

"කෝ ජන්ග්කුක් තව ටිකක් ටේහියුන්ග්ට ලං වෙන්නකෝ අප්පා

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

"කෝ ජන්ග්කුක් තව ටිකක් ටේහියුන්ග්ට ලං වෙන්නකෝ අප්පා.."

"අනේ..ඇති හයුන්ග්සික් මේ.ගන්නවකෝ ඉක්මනට ඔය ෆෝටෝ මගුල"

ජන්ග්කුක් එයාගේ කෝට් එක හද හද කිව්වේ එයාට දැනටමත් හොදටම දාඩිය දාලා නිසා.එයා නම් ඔය සූට්ස් අදින්න චුට්ටක්වත් කැමති නෑ

කළකිරීමෙන් ඔලුව වනපු හයුන්ග්සික් ෆෝටෝ එකක් ගත්තා.

"ටේහියුන්ග්,ඔයා තව ටිකක් බෙල්ල ඇල කරන්න!"

හයුන්ග්සික් කිව්වම ටේහියුන්ග් එයා කියපු විදියටම ටිකක් බෙල්ල ඇල කලා.

"මෙහෙමද ?"

"ආ..ඔව් ඔව් ! ඔහොම්මම ඉන්න මම මේක ගන්නකන්.ජන්ග්කුක් ඔයත් ඔය ටයි එකෙන්
ටිකක් යාන්තමට අල්ල ගන්න...හරිනේ !"

1
2
3

Flash 📸

Hyungsik ෆොටෝස් ටික ගත්තම ලොකු හුස්මක් ගත්ත ජන්ග්කුක් එයාගේ කෝට් එක ගලවලා එහෙම්ම බිම ඉදගත්තේ අතින් පවන් ගගහ...එයාට ඉක්මනට දාඩිය දානවා ඒ නිසා තමයි එයා baggy clothes අදින්නේ

ඒ අතරේ අනිත් අය ඊළග ශූට් එකට ලෑස්ති වුනා.

ජන්ග්කුක්ව දැක්ක ටේහියුන්ග් එතනම ටේබල් එකක් උඩ තිබ්බ වතුර බෝතලේ අරගෙන ජන්ග්කුක්ට දික් කලා.ජන්ග්කුක් බිම බලන් හිටපු නිසා දැක්කේ නැති වුනත් ඔලුව ඉස්සුවම දැක්කේ එයා දිහාට වතුර බෝතලයකුත් දික් කරන් හිනාවෙලා ඉන්න ටේහියුන්ග්ව...

"T..thank Y..you hyungie sir ..."

ජන්ග්කුක් ටේහියුන්ගේ අතින් වතුර බෝතලේ ගත්තේ ටිකක් අපහසුවෙන්... එයාගේ මූනත් රතු වෙලා.
ජන්ග්කුක්ට බෝතලේ දුන්න ටේහියුන්ග් ජන්ග්කුක් ලගින් මං එයාගේ එහා පැත්තෙන් ඉද ගත්තා.

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Tahanan ng mga kuwento. Tumuklas ngayon