ඇයි අපි එයාව බලාගන් නැද්ද?.....
බෝගම් ගැස්සුනේ පිටිපස්සෙන් ඇහුන ගැඹුරු කටහඩටයි, එයා හැරිලා බලද්දි ටේ සාක්කුවට අත දාගෙන ජිමින් දිහා එකපාරක් බලලා බෝගම් දිහා බැලුවා.

ආහ් Doctor බෝගම් මෙහේ ඉන්න Doctors ලා හරි නැද්ද ඔයා එයාව වෙන තැනකට අරන් යන්න යන්නේ....අපේ hospital එක ගැන ඔයාට sure නැද්ද?.......
ටේ එහෙම කියද්දි බෝගම් හිතුවේ ටේට කිසි දෙයක් ඇහුන් නැ කියලයි.

නෑ Doctor Kim මට බය අද වෙච්ච දේ එක්ක killer ආයේ මෙයාට කරදරයක් කරයි කියලා....
බෝගම් නිකමට ඒක කිව්වම ලග තිබ්බ file එක පෙරල පෙරල හිටිය ටේ file එක දිහා බලාගෙනම

එයා කට වහන් ඉන්න තාක්කල් එයාට කිසි කරදරයක් වෙන් නෑ...Doctor බෝගම් කලබල වෙන්න එපා!.....
ටේ එහෙම කියද්දි බෝගම් ජිමින් දිහා බැලුවා. ටේ හැමදේම දැනගෙන කියලා බෝගම්ට තේරුනා. එතනින් නැගිට්ට බෝගම් ලාරාට කතා කරා.

ලාරා මම ටිකකට එලියට යනවා, ඔයා ජිමින් ලගින්ම ඉන්න විනාඩියකටවත් කොහෙවත් යන්න එපා.....එයා ලගට කිසිකෙනෙක්ට ලගට යන්න දෙන්න එපා!....
බෝගම් අන්තිම ටික ටිකක් හිමින් කියලා එතනින් ඉක්මනින් එලියට ගියා.

පාර්කින් එකට ගිය බෝගම් කාර් එකට නැගලා start කරන්න යද්දිම එයාට පොඩි කැරකිල්ලක් හැදුනා.front mirror එකෙන් බලද්දි දැක්කේ පිටිපස්සේ ෂීට් එකේ ටේ ඉදගෙන හිනාවෙනවා.

ආහ් Doctor Kim!......-ඔයා.....

කොහොමද Doctor බෝගම් කොහෙද යන්න යන්නේ......ආහ් මට මතකයි safe තැනකට යන්න ඕන කිව්වනේ මම එක්කන් යන්නම් ......
ටේ එහෙම කියලා පිටිපස්ස හැරිලා එයාද්හා බලාගෙන හිටිය බෝගම්ගේ මුණට ගැහුවේ බෝගම් සිහිය නැතුව වැටෙද්දි.

MONSTER KINGWhere stories live. Discover now