29🩸♥️🔪

Começar do início
                                    

Doctor බෝගම් කලබල වෙන්න එපා! Doctor Kim කිව්වා patient ICU එකට මාරු කරන්න කියලා එයා අනිත් treatment පටන් ගනියි!.....

එහෙම කිව්ව ලාරා ජිමින්ව ICU එකට මාරු කරලා එලියට එද්දි බෝගම් එලියේ ඉදගෙන අඩ අඩ ඉන්නවා , වතුර වීදුරුවක් අරගෙන ආවා ලාරා බෝගම්ට දුන්නා.

ටිකකින් ටේ ආවේ ජිමින්ව බලන්නයි. ටේ එද්දි දැක්කා බෝගම් එලියේ ඉදගෙන ඉන්නවා. බෝගම් ලගට ගිය ටේ.

අහ්ම්...Doctor බෝගම් මට සමාවෙන්න වෙලාවේ මම එහෙම හැසිරුනාට....

ඒකට කමක් නෑ Doctor Kim මම ගැන වැඩිය හිතුවේ නෑ ඒත් plz.....එයාව ඉක්මනට සනීප කරලා දෙන්න

Don't worry මම පුළුවන් උපරිමෙන් try කරන්නම් Doctor බෝගම්...ඔයා හොදින්ද?...burnt වෙච්ච තැන් එහෙම තියෙනවද?

නෑDoctor Kim මම හොදින් මම ගිහින් එයාගේ prescription එකේ medicine ටික අරන් එන්නම්......

හරි Doctor බෝගම් කල්පනා කරන්න එපා everything will be alright.....
ටේ එහෙම කියලා ඇතුලට යද්දි බෝගම් පහලට ගියේ ජිමින්ට ඕන කරන බෙහෙත් ගන්න. Lift එකට නැග්ග බෝගම්ට එකපාරම කල්පනා වුනේ



ඔයා හොදින්ද?...burnt වෙච්ච තැන් එහෙම තියෙනවද?

එයා කොහොමද දන්නේ එතන fire accident එකක් වුනා කියලා?...එහෙම දෙයක් මං කිව්වේ නැනේ.....
කල්පනා කරපු බෝගම්ට මතක් වුනේ කලින් dead body report ඒකේ තිබ්බේ perfect කැපුම් genius doctor කෙනෙක්ට විතරයි පුළුවන් එහෙම කපන්න, මොකද හැම බොඩි එකකම හරි තැන්ම බලලා කපලා තිබ්බා.

MONSTER KINGOnde histórias criam vida. Descubra agora