Intro

400 51 44
                                    


  නිව් යෝක් සිට චිකාගෝ හරහා ඕක් පාර්ක් වලට පැමිණි ආගන්තුකයෙක් නැවත නිව් යෝක් යන ගමන දක්වා ගෙතී යන කතාන්දරයයි මේ. තරුණ ආගන්තුක චරිතය හා තවත් තරුණයෙකු අතර ඇති වූ හදවත් ගැටුමක් වන මෙය හැගීම් අතර ගැටි ගැටී දෝලනය වෙමින් ගලා යන තැනක මෙහි අවසානය කුමක් නම් වේවිද ?

 තරුණ ආගන්තුක චරිතය හා තවත් තරුණයෙකු අතර ඇති වූ හදවත් ගැටුමක් වන මෙය හැගීම් අතර ගැටි ගැටී දෝලනය වෙමින් ගලා යන තැනක මෙහි අවසානය කුමක් නම් වේවිද ?

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.


ශීත සමයේ චිකාගෝවෙහි ආධුනික සුවදට ආගන්තුකයෙකු සේ පැමිණෙන මොහු කථිකාචාර්ය කිම් ටේහ්‍යාන්ග්. දැනෙන නිසලතාවයට, නිහඩ පරිසරයට, නිමක් නැති පොත් ගොන්නකට, රස බර කෝපි කෝප්පයකට වගේම මද චිරි චිරියටත් පෙම් බදින මොහු පරණ සුවදට, පරණ විලාසිතාවට ඇබ්බැහි වූ නිහඩ චරිතයකි.
Age : 28

" හැමදේම දුෂ්කරයි " , ඒත් ජන්ග්කුක්ගෙ වචන මාලාවේ දුෂ්කරයි කියන වචනය ඇහුණේ නම් හරිම කලාතුරකින්

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.


" හැමදේම දුෂ්කරයි " , ඒත් ජන්ග්කුක්ගෙ වචන මාලාවේ දුෂ්කරයි කියන වචනය ඇහුණේ නම් හරිම කලාතුරකින්. සමහර විට ඔහු ඔහුගේ ඇත්ත ස්වාභාවය වසන් කරනවා වන්නට ඇති. ඕක් පාර්ක් වල අවසන් වසර විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වුණු ජන්ග්කුක් කවුරු ගැනවත් ඕනෑවට වඩා සැලකිලිමත් වුණු කෙනෙක් නෙමෙයි. කොටින්ම කිව්වොත් ජන්ග්කුක්ගෙ ජීවිතේම එක්තරා විදියක මවාපෑමක්.
Age : 24

 Age : 24

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.


💥 The content is concise 💥

Top: Tae
Bottom : Kook

Lots of,

Feelings
Secrets
Affectations
Deals
Falling in love
With, happy & sad moments


Main ship : Taekook

The end will probably be satisfactory

Pain of Heart || Taekook Onde as histórias ganham vida. Descobre agora