25🩸 ♥️ 🔪

Start from the beginning
                                    

කලබල නොවී කොහොමද ජිමිනි ..... ලග ඉන්නේ මගේ හැමදේම , කලින් යුංලි දැන් රෝස් හැමදේම මගෙන උදුරගෙන ......මම ඌව ඉතුරු කරන් නෑ ආහ්හ්.......

Relax සුගා!..............

ජිමින් පුළුවන් විදිහට සුගාව සැනසුවා. හොද හුස්මක් ගත්තා සුගා එතන තිබ්බ සෝපා එකෙන් වාඩිවුනේ ජිමින් කියනවා වගේ කලබල වුනොත් එයාට හැමදේම නැති වෙයි කියලයි.

ජිමින් එයා කෙල්ලෙක්ව උස්සලා දවස් දෙකක් ඇතුලට මරණවා....එහෙමනේ කලින් reportවල තිබ්බේ.... අදට දවස් තුනක් රෝස් ගැන කිසිදෙයක් ආරංචි නෑ.... කියන්නේ රෝස් තාම ජීවතුන් අතර?

ඒත් සුගා රෝස්ව එහෙම තියාගන්නවනම් එකේ මොකක් හරි plan එකක් ඇති! රෝස්ව kidnap කරාට පස්සේ කවුරුත් kidnap වෙලා නෑ.....

ම්ම්.....ඔයා කියනදේ හරි චිමි එයා මොකක් හරි දේකට රෝස්ව තියාගෙන ඉන්නවා...රෝස්ව ඉක්මනින්ම හොයා ගන්න ඕන we don't have time .....

සුගාගේ phone එක ring වෙද්දි සුගා ඉක්මනින් ආන්සර් කරා. ජිමින් බලාගෙන හිටියේ සුගා කිසි දෙයක් කියන් නැතුව ගල් ගැහිලා පොන් එක කනේම තියෙගෙන ඉන්න නිසයි.

සුගා කව්ද කොල් එකේ ? මොකද්ද කියන්නේ ආහ් ?

ජිමින් කතා කරත් සුගා එහෙමම හිටිය නිසා ජිමින් පෝන එක උදුරගෙන කතා කරන්න ගත්තේ නිහඩව ඇස් වලින් කදුළු ගලා යන්න ඉඩ දුන්න සුගාවත් බල බලයි.

හලෝ

හලෝ ජිමින් සර්ද?
ඔව් පීටර් කියන්න මොකද්ද ප්‍රශ්නේ

MONSTER KINGWhere stories live. Discover now