24 🩸 ♥️ 🔪

Start from the beginning
                                    

මේක - මටද?

ඔව් ඩෝලී ....ඔයාගේ ඇදුම් තෙතයි ...ඔයා ලෙඩ වෙයි මේක ඇදගන්න......

ආහ්.......

හහ්...මොකද මෙහෙම බලන්නේ ඇද ගන්න ....ඔයා ඔය විදිහට ඉදලා පස්සේ වෙන දේවල් වලට මට වගකියන්න බෑ....මේක change කර ගන්න......

ටේ hoodies එක දික් කරගෙන කියද්දි පුදුම වුන ජංකුක් එයාගේ අත දිගඇරලා hoodie එක අතට ගත්තා. අත් වලින් hoodie එක ගුලි කරගෙන ටේ දිහා බැලුවේ , ජංකුක් දන්නවා ටේ එයාට change කර ගන්න කියලා කීයටවත් රෑම් එකෙන් යන් නෑ කියලා.

හොද හුසුමක් ගත්ත ජංකුක් hoodie එක ගුලි කරන් හිටිය අත් වලින් දිග ඇරියේ , ටේට යන්න කියන්නත් එයාට බැරි නිසා, ඒත් එක පාරම ටේ

ඩෝලී change කර ගන්න මම ගිහින් කෑම ලැස්ති කරන්නම් ok.........

එහෙම කිව්ව ටේ විනාඩියක්වත් ඉන් නැතුව කාමරෙන් එලියට ගියේ ජංකුක්ව පුදුම කරවලා. කවදාවත් ටේ මේ වගේ දේවල් කරලා නෑ . කරන්නෙත් නෑ ( ජංකුක්ට අනුව )







ඩෝලී....ඔයා නිදිද?

කල්පනාවක හිටිය ජංකුක් ගැස්සුනේ ටේගේ කටහඩටයි. ජංකුක් ඔළුව උස්සලා බලද්දි ටේ කෑම plate එකත් අරගෙන ඇවිත් පුටුවක් දාලා ජංකුක් ලගින් වාඩි වුනා.

ඩෝලී කන්නේ නැතුව නිදා ගන්නද කල්පනාව කෝ කෑම ටික කන්න....get up !

ටේ කියද්දි ජංකුකි ඇදේ හෙඩ්බෝඩ් එකට හාන්සි වුනා. ටේ හිනා වෙලා ජංකුක්ට එයාගේ අතේ තිබ්බ කෑම plate එක ජංකුක්ගේඋකුලෙන් තිබ්බා.

ඩෝලී....අදට විතරක් ඔයා තනියම කනවද මට අද කවන්න බෑ මගේ අත තුවාල වේලානේ මේ.....

ටේ ජංකුක්ට එයාගේ තුවාල තිබ්බ අත පෙන්නුවා. ජංකුක් හිමිහිට කන්න පටන් ගත්තම ටේ ජංකුක්ව බලාගෙන හිටියේ වශී වෙලා වගේ. සුස් ගාලා ramen කන විදිහ, කෑම කෙට් පුරවන් හපව විදිහ

MONSTER KINGWhere stories live. Discover now