PART 14

437 74 22
                                    

"කුකී..හැඩ බැලුවා ඇති දෙයියනේ..කාර් එකත් ඇවිත් දැන් පැය බාගෙකටත් වැඩියි...මොනාද අප්පා මෙච්චර වෙලා කරන්නේ.."

ජිමින් හොස්ටල් කාමරෙන් පිටත ඉදන් ජන්ග්කුක් හට නොරිස්සුමෙන් වගේ බැනවැදුනේ ජන්ග්කුක් පැයක් තිස්සෙ තවමත් ලෑස්ති වෙන නිසා...

"ආහ්..චිමියෝ..කෑ නොගහා ඉන්නවකෝ..යමු යමු දැන්..කෝ ඔයා හොබීගෙ ගිෆ්ට් එක ගත්තද..

ජන්ග්කුක් කාමරෙන් පිටතට ඇවිල්ලා ජිමින්ගෙන් එහෙම ඇහුවත් ජිමින් ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියෙ ජන්ග්කුක්ගෙ කඩවසම් රූපෙ දිහා...

"ඔව් ගිෆ්ට් එක නම් ගත්තා..වාව් කුකී අද නම් ඔයා මාර ලස්සනයි..එතනට එන කෙල්ලොන්ගෙන් විතරක් නෙමෙයි කොල්ලොන්ගෙනුත් මට ඔයාව බේරගන්න බැරිවෙයි..මොනා උනත් හොබියා ලස්සන ඇඳුම් අපිට එවලා තියෙන්නේ..."

ජන්ග්කුක් වගේම ජිමිනුත් අද වෙනදටත් වඩා කඩවසම් පාටයි..හොබී පාටියට අදින්නයි කියලා ජන්ග්කුක්ටයි ජිමින්ටයි එවලා තිබ්බෙ එයාලා කලින් ඇදලා නැති අලුත්ම විලාසිතාවෙ ඇඳුම්...ජිමින් හා ජන්ග්කුක් ගමේ ඉද්දී කවදාවත් මේ වගේ ඇඳුම් ඇඳලා තිබ්බෙ නෑ..ගමේ ඉද්දී කොහේ ගියත් ඔවුන්ගෙ ජාතික ඇඳුම වුනේ අත්කොට ශර්ට් එකයි ,ඩෙනිමයි...ඊටත් වඩා ලොකු ලොකු ගණන්වල ඇඳුම් ගන්න ජන්ග්කුක් හා ජිමින් හට වත්කමක් තිබ්බෙත් නෑ...ජන්ග්කුක් හා ජිමින් මුලදී හොබීගෙන් හම්බවුණු මේ තෑග්ග පිළිගන්න ප්‍රතික්ශේප කලත් හොබීගෙ බලකිරීම වගේම හොබීගෙ සතුට ගැන හිතලා ජන්ග්කුක් හා ජිමින් තීරණය කලා හොබී දුන්න ඇදුම් පාටියට ඇදන් යන්න...

ජන්ග්කුක් හා ජිමින් මුලදී හොබීගෙන් හම්බවුණු මේ තෑග්ග පිළිගන්න ප්‍රතික්ශේප කලත් හොබීගෙ බලකිරීම වගේම හොබීගෙ සතුට ගැන හිතලා ජන්ග්කුක් හා ජිමින් තීරණය කලා හොබී දුන්න ඇදුම් පාටියට ඇදන් යන්න

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

කුකියගෙ අවුට්ෆිට් එක...

කුකියගෙ අවුට්ෆිට් එක

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
You Belong To Meᵀᴷ (Ongoing)Donde viven las historias. Descúbrelo ahora