එන්නේ නැතැයි කොයි වෙලේහරි පොඩි උත්තමයා මගෙ රූම් එකට. ආවහම අල්ලගන්නම්. සෑහෙන වෙලා මං කාමරේ එහාට මෙහාට ඇවිද්දා. ටිකවෙලාවකින් දොරේ හැන්ඩ්ල් එක කැරකුනා. එයා ඇවිත්...අඩියට දෙකට මං දොර ගාවට ගියා.
එයා දොර ඇරලා ඇතුලට ආපු ගමන්ම මං එයාව බිත්තියට හේත්තු කරගත්‍තා.
"ගගා... ඇයි මේ.."
එයා ඇස් දෙක බල්බ් දෙකක් කරගෙන මං දිහා බලන් හිටියා.
"මොකද්ද පල්ලෙහාදි මට කිව්වේ ම්ම්ම්?"
"මොකද්ද?"
"................"
"කොයි එකද ගගා ..මං ගොඩක් ඒවා කිව්වානේ.."
"අර මාන්දමික කතාව? එතකොට මං දක්ෂ නෑ කියලත් කිව්වේ"
"ආහ්.. ඒක මේ....මේ.... ඒක නිකම් ගගා"
"Okey ..Let's see "
"මොකද්ද?? "
"කාටද රියල් මාන්දම කියලා "
මං එයාගේ කට කොනට තෙත හාදුවක් තිබ්බා.ඉන් පස්සෙ එයාගේ ලිප්ස් වල නොගෑවි ලිප්ස් වටේම විනාඩියක් දෙකක් තෙත හාදු තියාගෙන ගියා. මං එයාගේ ලිප්ස් කිස් නොකර හ
කන්ට්‍රෝල් එකේ ඉද්දී එකපාරටම එයා මගේ ලිප්ස් අල්ලගත්තා."You can't kiss me doll . "
"ම්හ්ක් අනේ ගගා.."
මං අයෙම එයාගේ ලිප්ස් වටේට හාදු තියමින් කලිසම ඇතුලෙන් අත් දෙක දාලා එයාගේ පිටුපස මිරිකුවා.
එයාට ඉවසන්න බැරිම තැන අඩවන් වෙච්ච ඇස් වලින් මගේ කොලර් එක අල්ල ගත්‍තා.
"ඔයා මගෙන් පලිගන්නවද?? මට තව නම් බෑ ගගා.. අනෙහ් කිස් කරනවකො මාව "
ඉල්ලීමක් වගේ පෙනුනට ඒක තර්ජනයක්. මං බයවෙයි ඕවට හහ්.
"බෑ... "
එයාගේ පිටුපස හයියෙන් තව පාරක් මිරිකලා මං මගේ අත් අයින් කරගත්තා වගේම එයාගෙන් අයින් උනා.
"ගගා.... අනේ.."
එයා මං ලඟට ඇවිත් ඇඟිලිතුඩු වලින් ඉස්සිලා මාව කිස් කරන්න ඔන්න මෙන්න තියෙද්දී මං අතින් කට වහගත්තා.
"දැන් ඇති යීබෝ ... මං පහලට යනවා. දැන් අරුන් එනවත් ඇති."
"ගගා ඔයා හෙන බලුයි අප්පා. "