Chapter 15💞

974 208 31
                                    

"දැන් කියමු බලන්න මොකද්ද අර බිනාගෙ කෑල්ලට කිව්වේ කියලා ම්ම්ම්?"

"මොකද්ද ? "

"අර මැරිච්ච කතාව ?"

"ඉතින් මොකද? මොකද ආහ්? මං කිව්වා තමයි"

එයා ගස්සලා මූන අනිත්පැත්ත හරව ගන්නකොට මං ඒ මූණ ආයෙම මගෙ පැත්තට හරවගත්තා.

"ඔයාට එහෙම මැරෙන්න බෑ මගේ doll තේරුනාද ම්ම්ම්"

"තේරුනා තේරුනා."

"මොකද්ද තේරුනේ දැන්"

"තේරුනේද..මට ඒකට වත් නිදහසක් නෑ කියලා.."

එයා කිව්වේ බොරු තරහක් මූණෙ මවාගෙන කට උල් කර කර වෙනකොට මට එයාගේ පිම්බුන කම්මුලක් හැපුවා.

"ඔයා දන්නවද යීබෝ මං මෙච්චර කල් හිටපු කිසිම කෙල්ලෙක්ව මං දෙවනි පාරක් යූස් කරලා නෑ. මොකද මට එක පාරින් ඒ interest එක නැති වෙලා යනවා.ඒත් ඔයාව මට කවදාවත් එපා වෙලා නෑ. කොච්චර ඔයා එක්ක හිටියත් මට ඒකේ ඇති වීමක් නෑ හරියට ඩ්‍රග් එකක් වගේ.. අනික තමයි මට දැන් වෙන කෙනෙක් එක්ක ඉන්නත් බෑ යීබෝ.. මට මතක් වෙන්නෙ ඔයාව."

එයා මොකුත් නොකියා මං දිහා බලන් ඉඳියා උනත් ඒ ටික කියද්දී ඒ ඇස් හරි ලස්සනට දිලිසුනා. මගෙ හොර කොල්ලා.. මං එයාගේ ලිප්ස් උඩින් පුංචි හාදුවක් තිබ්බා.

"ඇයි එහෙනම් මොකද මෙච්චර දවස් ගියේ..ඔය තරම් ආදරෙයි නම් එදා මං තරහ වෙලා ගිය දවසෙම එන්න එපැයි මාව හොයන්... ඒදා බෑ කියමුකො ඊට පහුවෙනිදා වත්..."

"මං ඊට පහුවදා ආවා යීබෝ ඒත්..මග දුරක් එද්දී දැනගත්තෙ පපා ඇක්සිඩන්ට් වෙලා කියලා"

"මොකක්?"

"ඔව්..ඊට පස්සේ මට රට යන්න උනා පපාගේ වැඩකට.මං අදයි ගෙදර ආවේ.."

" අනේ ගොඩක් අමාරුද ?දැන් එයාට කොහොමද? ඇයි අනේ මට කිව්වෙ නැත්තේ .බලන්නකො මං මේ කිසි දෙයක් දන් නෑනේ ... හියුන් ගගා වත් මට කිව්වේ නෑ නේ ඔච්චර හම්බවෙලත්.."

"මොකා? "

"ඇයි අර ziyi අක්කා බලන්න ආවේ එදා.."

"ඉතින් ...ඔයා කොහොමද ඌව අඳුරන්නේ? අනික මොකද්ද කිව්වේ හම්බුන කතාවක්?"

MY DOLL💋 (Completed)Wo Geschichten leben. Entdecke jetzt