Chapter 03💞

1.1K 215 27
                                    

යීබෝ ගියායින් පස්සේ මං අපේ මහ ගෙදරට ගියා.. ඒකේ හිටියේ මායි මමයි පපායි අපෙ අක්කයි. පපා කොයි වෙලෙත් ගෙදර නෑ එයා එයාගේ බිස්නස් වැඩ වලට බිසී වෙලා හිටියා.අක්කත් ගෙදර රැඳෙන්නෙම නැති තරම්.ඒකිට බියුටිකචල් පිස්සුව. මේ හරියටම තිබ්බ ලොකුම saloon එක තිබ්බේ අක්කට. එයා ඒක කට්ටිය දම්මලා කරන ගමන් සමහර music vedio වල visual වල මේකප් ආටිස්ට් වැඩේ කරන්න යනවා.ඉතින් ස'වන්ට්ස්ලා ඇරුනම ගෙදර ඉන්නේ මමා විතරයි. මමාගේ වැඩේ උදේ ඉඳන් රෑ වෙනකම් tv serious බලන එක.

(Ziyi -zhan's sister )

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

(Ziyi -zhan's sister )

මං සාලෙට ගොඩ වෙනකොටම tv එකේ කොල්ලො දෙන්නෙක් කට කන සීන් එකක් යනවා. මමා ඇස් දෙකත් එලියට පනින්න ඔන්න මෙන්න ලොකු කරගෙන ස්ටූල් එක උඩ තියෙන චිප්ස් දීසියකට වැඩේ දෙනවා.අම්මපා මේ මමාත් බලන ඒවා... මට ඒක දැක්කම යීබෝව මතක් උනා.

මං සපත්තු ගසන සද්දෙට මමා හැරිලා මගේ දිහායී tv එක දිහායි මාරුවෙන් මාරුවට බැලුවෙ හරියට tv එකේ යන සීන් එක එයාට මිස් කරගන්න ඕනි නෑ වගේ බැල්මකින් වෙනකොට මං මමා ගාවට ගිහින් එයාගේ චිප්ස් බෝල් එකෙන් අහුරක් අරන් කටට දාගත්තා.

"ආ පුතා....අද කලින්ම ආවද"

"නෑ ආයේ යනවා මමා...නාගන්න ආවේ"

මං එහෙම කියාගෙන එත්නින් යන්න ගියා.

"සැන්ඩ්විචස් ඇති කාලා තේ එකක් බීලා යන්න පුතා..."

"හා......"

මං හා කියාගෙන දෙවනි මහලේ තියෙන මගේ කාමරේට ගියා.ඇඳුම් ටික සී සීකඩ විසි කරලා දාපු මං බාත්රූම් එකට ගියා.බාත්රූම් එක කියන්නේ මිනිහෙක්ට මනෝ ගහනවා නම් කියාපුම තැන වෙනකොට මං නාන ගමන් අද වෙච්ච දේවල් මතක් කලා..

MY DOLL💋 (Completed)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ