Chapter 25

2.2K 424 195
                                    

"ආහ්!" ජන්ග්කුක් නැගිටිද්දිම එයාට දැනුනා එයාගෙ යටිබඩයි කොන්දයි වේදනාවෙන් ඇදුම් කනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ආහ්!" ජන්ග්කුක් නැගිටිද්දිම එයාට දැනුනා එයාගෙ යටිබඩයි කොන්දයි වේදනාවෙන් ඇදුම් කනවා.

"ඌහ්.. මේ මිනිහා මාව දාලා ගිහින්ද? ඔක්කොම කරගත්තනෙ.. දැන් මාව ඕනෙ නැතුව ඇති." ඇස් දෙක පිහදාන ගමන් අනිත් පැත්තට හැරිලා බලපු කොල්ලා ටේහ්‍යොන්ග් ඇඳේ නෑ කියලා දැනගත්තම ටේහ්‍යොන්ග්ට දෙහි කපන්න ගත්තා.

"ඒවා කොහෙද මාත් එක්ක.. හිටපන්කො හොඳ වැඩක් කරන්න." රවාගෙන එයාටම කියාගත්තු ජන්ග්කුක් කට කොනකින් හිනාවෙලා උගුර පෑදුවා.

"ආආආආආආආආ!!!" ඊළඟ තත්පරේදි බේස්මන්ට් එක උඩ යන තරම් හයියෙන් ඇහුනු කෑගැහිල්ලට ටේහ්‍යොන්ග් අඩියට දෙකට කාමරේට දුවගෙන එද්දි ජන්ග්කුක් අමාරුවෙන් හිනා නොවී ඉන්න උත්සාහ කරන ගමන් තොල් කොනක් හපාගෙන ඇස් වලට කඳුලු පුරවගත්තා.

"කුකී.. මැණික මොකෝ මේ?"

"ආව්වාහ්! මොකද අහන්නෙ? තමුසෙගෙ වැඩනෙ ඕයි මේ.. ආහ්!" ජන්ග්කුක් අමාරුවෙන් ඉඳගන්න ට්‍රයි කරා. ඇත්තටම ජන්ග්කුක්ට එයාගෙ ඇඟ හොලවද්දි රිදුනා.. හැබැයි ඒ වෙලාවෙ කොල්ලා එයාගෙ වේදනාව ඕනෙවටත් වඩා වැඩියෙන් පෙන්නුවා.

"ගොඩක් රිදෙනවද??" ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ට කෙලින් වෙන්න උදව් කරා.

"නෑහ්.. මං මේ බොරුවට රඟපානවා!" ජන්ග්කුක් ආයෙමත් කෑගැහුවම ටේහ්‍යොන්ග් නළල අතගාගන්න ගමන් දිග සුසුමක් හෙලුවා.

"මං ඔයාට වොශ් එකක් දාගන්න උදව් කරන්නද..?"

"මට තනියෙන් වොශ් දාගන්න පුළුවන්. මාව bathroom එකට එක්කන් යන්න.." ජන්ග්කුක් අත්දෙක ටේහ්‍යොන්ග්ට දික්කරලා කිව්වම ටේහ්‍යොන්ග් මුකුත්ම නොකියා ජන්ග්කුක්ව පරිස්සමට වඩාගත්තා.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now