Chapter 17

2K 409 115
                                    

"Uwuuu

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

"Uwuuu... කියුට් අලෙව්.."

"මේ පූස්.. මාවත් ඔහොම බදාගෙන නිදියනවකෝ."

"ශ්ශ්.. දෙන්නට ඇහැරෙයි.."

"යාහ් කට පියන් ඉන්නවලකො මට ෆොටෝ එකක් ගන්න." ජින්ගෙ සුමිහිරි සිහින් හඬට නිදාගෙන හිටපු ජන්ග්කුක්ට සම්පූර්ණයෙන්ම ඇහැරුණා.

"ආහ්.. මොකද වදේ බෙරිහන් දෙන්නෙ?? නිදාගන්න දෙනවලකො මගුල.." ජන්ග්කුක් නිදිමතේම තරහින් කෑගහන ගමන් ඔලුව උස්සලා බලද්දි තමයි එයා දැක්කෙ කට්ටියම කාමරේට එබිලා මනමාල හිනාවක් දාගෙන එයා දිහා බලාගෙන ඉන්නවා. ඒත් එක්කම තමයි ජන්ග්කුක්ට තේරුම් ගියෙ එයා ඉන්නෙ එයාගෙ කාමරේ නෙවෙයි කියලා. කලබලෙන් නැගිටින්න ගියත් කොල්ලගෙ ඉනවටේට එතිලා තියෙන අතත් එක්ක ඒක කරන්න බැරි උනාම ජන්ග්කුක්ට මතක් උනා ඊයෙ රෑ සිදුවීම. කම්මුල් රෝස පාට වෙද්දි කොල්ලා හැංගෙන්න තැනක් නැති නිසා අත් දෙකෙන්ම මූණ වහගත්තා. ජන්ග්කුක්ගෙ දැඟලිල්ල නිසා ටේහ්‍යොන්ග්ටත් ඇහැරුණා.

"මොකෝ මේ කට්ටියම??" කාමරේට එබිලා ඉන්න සෙට් එකව දැක්කම ටේහ්‍යොන්ග් එහෙම අහන ගමන් එයාට පිටුපාලා නිදාගෙන ඉන්න ජන්ග්කුක්ව තව ටිකක් ළංකරගෙන එයාගෙ පපුවට තුරුල් කරගත්තා.

"ආ උඹ නැගිට්ටද?"

"ඔව් ඔව්.. උඹලගෙ සද්දෙත් එක්ක නිදාගන්නවත් පුළුවන්ද? නිවාඩු දවසෙත් උදේ පාන්දර ඇවිත් වදදෙනවා."

"උඹට උදේ පාන්දර උනාට දැන් උදේ දහයත් පහුවෙලා තියෙන්නෙ. ඇයි මොකෝ.. උඹ ඊයෙ රෑ නිදාගත්තෙ පරක්කු වෙලාද?" සුගා එයාගෙ සුපුරුදු කිණ්ඩි හිනාව දැම්මම ටේහ්‍යොන්ග් සුගා දිහා බලලා කට කොනකින් හිනාවුණා.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Donde viven las historias. Descúbrelo ahora