ඇය ටේහ්‍යුන්ගේ කම්මුල සිපගෙන සිනාසුනා.







At Jungkook room....

"Aishhh this bloody tie..."

"ඔයාට මොකක්හරි උදව්වක් ඕනේද?"

ඔහු හිස හරවලා බැලූ විට මැස වයසැති කාන්තාවක් හිටියා.

"එයා ඇතුලට ආවේ කොයි වෙලේද?"
ජංකුක් හිතුවා.

"මට සමාවෙන්න නිහඩව හිටියනම්.මම
ටේහ්‍යුන්ගේ අම්මා."

ටේහ්‍යුන්ග් හට තිබුනු boxy හිනාවෙනම ඇය සිනාසුනා.ජංකුක් ටේහ්‍යුනගේ අම්මා ගැන දන්නවා මොකද ටේහ්‍යුන්ග් එයාට ඒ ගැන කියලා තිබුනා.

"ඔහ් ඔයාව හමුවීම සතුටක් මම jungkook"

ඔහු කිහිප වරක්ම ආචාර කරා.

"අපොයි නෑ වදින්න එපා.ඉන්න මන් මේකට උදව් කරන්නම්"

එය සිදුවූ ආකාරය ගැන සෑහීමකට පත් උන ඇය ටයි එක හරිගැස්සුවා.

"ඔයා හරිම handsome.මම දිව්‍රනවා මම ටිකක් බාලයි නම් අනිවාර්යයෙන් මම..."

ජංකුක් රතු උනා.

"So cute..කෝමහරි මගේ පුතා වෙනුවෙන් ඔයා කරන හැමදේකටම ස්තූතියි."

"ඒක එච්චර දෙයක් නෙවෙයි මම මෙක කරන්නේ මන් වෙනුවෙන් ඉතින්...."

"ඒකට කමක් නෑ ඔයාට බෑ කියන්න තිබ්බා ඒත් ඔයා ඒම කරේ නෑ"

ඇය ඔහුගේ අත් තමන්ගේ අත් අතරට ගත්තා.

"එයාව හොදට බලා ගන්න.මම දන්නවා ඔයාට boyfriend කෙනෙක් ඉන්නවා වගේම මේ හැමදේම කරන්නේ යාලුවා වෙනුවෙන් කියලා.ටේහ්‍යුන්ග් කියන්නේ තමන්ට වඩා අන් අයගේ සතුටට මුල් තැන දෙන කෙනෙක්.එයාට එක පාරක් එයාව නැති උනා.මම කැමති නෑ ඒකම ආපොහු වෙනවට.එයාට එයාව නැති කර ගන්න දෙන්න එපා හරිද?"

"එයා හරිම හොද කෙනෙක්.අනිවාර්‍යයෙන් මන් එයාව හොදට බලා ගන්නම්.මාව විශ්වාස කරන්න."

ඇය හිනා වෙලා ජංකුක්ව හග් කරා.

"ස්තූතියි."

කෝමහරි ඔයාට ඕක අයින් කරන්න පුලුවන්.ඇය ටයි එක පෙන්නලා එලියට ගියා.

"මට මේකත් එක්ක බෑ.මගේ හුස්මත් හිර වෙනවා."









Time skip

Taehyung සහ jungkook දෙන්නටම මොහොතකටවත් එකිනෙකාගෙන් ඇස් ඉවතට ගන්න බැරි උනා.

ජංකුක් මේ තරම් hot විදිහට පේන්නේ ඇයි කියලා ටේහ්‍යුන්ග් හිතුවා.එයාට මතක් උනා මේ ඉන්නේ එයාගේ හොදම යාලුවගේ boyfriend කියලා.එහෙත් තාමත් ටේහ්‍යුන්ග් හිටියේ ජංකුක් දිහා බලන්

එහෙත් තාමත් ටේහ්‍යුන්ග් හිටියේ ජංකුක් දිහා බලන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනිත් පැත්තෙන් ජංකුක් පවා හොදින් නෙවෙයි.එයාට ටේහ්‍යුන්ග් ව පෙනුනේ angle කෙනෙක් වගේ.

"ඇයි මෙයාව මට මීට කලින් හම්බවුනේ නැත්තේ" ජංකුක් හිතුවා.

"ඇයි මෙයාව මට මීට කලින් හම්බවුනේ නැත්තේ" ජංකුක් හිතුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හැමෝම සිනාමුසු මුහුනින් යුවල දිහා බලන් හිටියා.

එක වරම father කැස්සේ මේ දෙන්නව හරි සිහියට ගන්න.

"Sorry"

දෙන්නම එකටම සමාව ඉල්ලුවා.

"I pronounce you husband and husband you may kiss the groom"

Kiss

Kiss

Kiss

Kiss

.
.
.
.
.
.

හායි සොරි පරක්කු උනාට.මන් මේක ආපොහු කියවලා බැලුවේ නෑ අඩුපාඩු තිබ්බොත් කියන්න හොදේ..

සරන්හේහේ~ ❤️❤️😘

𝐓𝐡𝐞 𝐎𝐧𝐞 𝐅𝐨𝐫 𝐌𝐞 (Taekook) Complete ✅Where stories live. Discover now