Taehyung ඔහු පිටත්වූ ස්ථානයට පැමිණියේය.ඔහු පැමිණි rooftop එක ඔහු ඔහුගේ මව සමග සිටින විට නිතරම එන තැනක් විය.
ඔහු නිහඩවම දොර විවෘත කර බැලූ විට ටේහ්‍යුන්ග් වාඩි වෙන බංකුවේ වෙන කෙනෙක් ඉන්නවා දැක්කේය.
"කවුද ඒ? මම කවදාවත් මෙතන වෙන කෙනෙක් ඉන්නවා දැකලා නෑනේ"
ටේහ්‍යුන්ග් කල්පනා කරලා පිරිමි කෙනා ගාවට ගියා.
ජංකුක් තමන්ගේ සිතුවිලි වල ඉද්දි තමන් ලගින් කවුරුහරි වාඩි වෙනවා ඔහුට දැනුනා.ජංකුක් ඒ පැත්ත බැලුවත් ඒ කෙනා තවමත් ඉස්සරහා බලන් හිටියා.
ජංකුක් සැරින් සැරේ එම පුද්ගලයා දෙස බැලුවේය.ඔයාලට එයාට දොස් කියන්න පුලුවන්ද? එයා ලග ඉන්න කෙන ඇත්ත කෙනෙක් නෙවෙයි.එහෙත් අන්තිමට ජංකුක් ඉස්සරහා බලා ගන්න තීරණය කරා.
"ඔයා දන්නවද මගේ ආච්චි මට කියලා තියෙන්නේ ඔයාට හිතේ වද දෙන දේ ඔයා දන්නේ නැති නෙකෙන්ට කිවුවොත් ඔයාට හිතට සනීපයක් දැනෙයි කියලා.ඒ නිසා ඒක කියලා දාන්න"
Taehyung Jungkook දිහා බලන්නේ නැතුව කිවුවත් එයාගේ කටහඩ ඇහුනම බලන්න හිතුනා.
"එහෙමද....."
"ඔව්"
"ඔයාට sure ද?"
ටේහ්‍යුන්ග් හිස සැලුවා පමණි.
"මගේ තාත්තට ඕනේ මගේ boyfriend එක්ක මන් breakup වෙනවා බලන්න.ඔයාට ඒක විශ්වාස කරන්න පුලුවන්ද?ඒකට හේතුව තාත්තා එයට කැමති නැති එක.සමහර වෙලාවට මට තේරෙන්නේ නෑ මට 25 වගේම මන් මේ වෙනකන් කිසි දෙයක් කරලා නෑ.මම හැමදේම කරේ එයාට ඕන දේවල්.ඒ වගේම ජිමින් එයා සමහර වෙලාවට Ughh....මම දන්නේ නෑ"
"ඒ ඔයාගේ boyfriend ද?"
"ඔව් ඒත් සමහර වෙලාවට එයා අපි දෙන්නා එකට නෙවෙයි ඉන්නේ වගේ හැසිරෙනවා.මේක පිස්සුවක්....මට ඕන වුනේ මාව එක පාරක් තේරුම් ගන්න කෙනෙක්."
ටේහ්‍යුන්ග්ට ඇත්තටම ජංකුක් ගැන දුක හිතුනා.
"Let me make you feel better.
ටේහ්‍යුන්ග් පැවසුවා.
"මගේ තාත්තට ඕනේ එයාගේ job එක expand කර ගන්න ඕන නිසා මන් දන්නේ නැති කෙනෙක්ට මාව marry කරලා දෙන්න.මාත් එක්ක බලද්දි ඔයා තාමත් හොදයි"
YOU ARE READING
𝐓𝐡𝐞 𝐎𝐧𝐞 𝐅𝐨𝐫 𝐌𝐞 (Taekook) Complete ✅
RomanceJungkook සහ Jimin පෙම්වතුන් වන අතර Taehyung සහ Jimin හොදම යාලුවන් වේ. එතකොට Jungkook And Taehyung ?????? 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 සිංහල 𝐓𝐨𝐩 𝐊𝐨𝐨𝐤 𝐁𝐨𝐭𝐭𝐨𝐦 𝐓𝐚𝐞 Start :- 2023-01-16 End :- 2023-03-12 🏅#Shortff