(නම්ජුන්ට company එකෙන් කෝල් කරාද දන්නෙත් නෑ😂😂)

🐰මම මගෙ ටැටූස් ගැන කියන ගමන් හිටියෙ.. ආමි කෙනෙක් කිව්වා එයාට ටැටූ එකක් ඕනෙලු ඒත් අම්මා කැමති නෑ කියලා.

🐯🐻මම ටැටූ එක ගැහුවෙත් අම්මටත් තාත්තටයි කියන්නෙ නැතුව.

🐰 අපි අපේ අම්මලට කිව්වා..

🐯🐻 Weverse වලත් මේ feature එක තිබුනා නම් හොඳයි. 10 දෙනෙක් එකපාර වගේ..

🐰 අපි යෝජනා කරමු.

🐯🐻 bam house..

🐰 Bam හායි කියන්න.. මේ දිහා බලන්න.. කවුද මේ ඉන්නෙ බලන්න.

(මේක නම් ඇත්තටම ශෝයි. අනෙව් බේබි කෙනෙක්ට එයාගෙ ඩඩාව පෙන්නවා වගේ ඒ ලයින් එක🙈)

🐯🐻 අපි ඔක්කොමලා එකට weverse live එකක් කරමු පස්සෙ.

🐰 හරි අපි කට්ටියගෙන් අහමු.

🐰bam ඔයා බරයි..

🐯🐻 නිදිමතයි

🐯🐻 ඔයා දැන් weverse යන්න ජන්ග්කුකාහ්

🐰හරි මම යන්නම්.

🐯🐻 ආයෙ ලයිව් එකක් කරමු weverse වලත් මේ feature එක ඇඩ් කරාම..
එහෙනම් මම යනවා.. ප්ලීස් ලයික් කරලා subscribe කරන්න.. notification bell එකත් click කරන්න.. 😂 (youtubersල කියන්නෙ)

🐯🐻ටේහ්‍යොන්ග්ගෙයි
🐰ජන්ග්කුකීගෙයි 🐯🐻 ලයිව් එක.

🐰 ගුඩ් බායි.. අස්සෙ හම්බෙමු.

🐯🐻 ගුඩ්බායි

🐰 Weverse එකෙන් හම්බෙමු..

කුකී ලැජ්ජාවෙන් ඇඹරුනු හැටි.. කොණ්ඩෙ කන පිටිපස්සෙන් දාන හැටි.. අනේ කියුට් අප්පා එයා😭❤️
එයා තනියෙන් ලයිව් එක කරද්දි ඔච්චර කෝලම් තිබ්බෙ නෑ🙈
කුකී bamව කිස් කරපු හැටි.. බෙල්ල බදාගෙන මනුස්සයෙක් වගේ🌚 ටේ ඒ දිහා බලාගෙන හිටපු හැටි තොල හපන ගමන්👀 කොහොමහරි ටේත් අන්තිමේදි ලැජ්ජාවෙන් හිනාවෙලා අහක බලාගත්තා ජන්ග්කුක්ගෙ වැඩ නිසාද කොහෙද🙈💚💜️

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now