ටේහ්‍යොන්ග්ගෙ මූණ ලස්සන බොක්සි හිනාවකින් හැඩවෙද්දි එයා නැගිටලා ජන්ග්කුක් ළඟට ආවා. දෙන්නම එකට ටේහ්‍යොන්ග්ගෙ කාමරේට ඇතුල් උනාට පස්සෙ ජන්ග්කුක් ඇඳට ගොඩ වෙද්දි ටේහ්‍යොන්ග් ලයිට් ඕෆ් කරලා දොරත් වහගෙනම ඇවිත් ඇඳට නැග්ගා.

එළියෙ ලයිට් ඕෆ් කරලා තිබුණේ නැති නිසා ටේහ්‍යොන්ග්ට පුළුවන් උනා එයා දිහා බලාගෙන ඉන්න ජන්ග්කුක්ගෙ මූණ යන්තමින් දැකගන්න. අඩ අඳුරෙ උනත් ඒ අහිංසක පාට බෝල ඇස් දිලිසෙමින් තිබුණේ ටේහ්‍යොන්ග්ගේ හද ගැස්ම ටිකෙන් ටික වැඩි කරවලා.

"කූ.."

"ම්ම්.."

"උම්.. මට ඔයාව.. කිස් කරන්න පුළුවන්ද?" ටේහ්‍යොන්ග් අහද්දි ජන්ග්කුක් ටේහ්‍යොන්ග් ඒ වගේ දෙයක් අහනකම් බලාගෙන හිටියා වගේ තත්පරයක් යන්නත් කලින් ඔලුව වැනුවා.

ජන්ග්කුක්ගෙ අවසරයත් එක්ක ඒ රෝස තොල් වලට බරවුණු ටේහ්‍යොන්ග්ට ආයෙමත් ඒ සිනිඳු තොල් වල පහස විඳගන්න පුළුවන් වුණා. ටිකෙන් ටික හාදුව උණුසුම් වීගෙන එද්දි ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ සිරුර මතට උනේ ජන්ග්කුක් සම්පූර්ණයෙන්ම ටේහ්‍යොන්ග්ගෙ ශරීරයට යටවෙද්දි. ජන්ග්කුක්ගෙ මුව තුල පවා රස සොයාගියපු ටේහ්‍යොන්ග් ඒ සිනිඳු ගෙල පුරාමත් දෙතොල් යැව්වෙ අතරින් පතර රතු, දම් පැහැ සැපුම් සලකුණු ඉතුරු කරමින්. ජන්ග්කුක්ගෙන් පිටවෙන කෙඳිරිලි හඬ ටේහ්‍යොන්ග්ව ටිකෙන් ටික අවුස්සවාලන්න සමත් වෙද්දි ටේහ්‍යොන්ග් අතින් ජන්ග්කුක්ගෙ පිජාමා ශර්ට් එකේ උඩ බොත්තම් කිහිපයක් ගැලවුණා.

"ආහ්හ්.." ටේහ්‍යොන්ග්ගෙ දෙතොල් ඔහුගේ තන පුඩු මතින් නවතිද්දි ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගෙ හිසකෙස් තදින් දෑඟිලි අතරට සිරකරගත්තෙ උස් හඬින් කෙඳිරිලි හඬ නංවමින්.

ටේහ්‍යොන්ග්ගෙ මුව ජන්ග්කුක්ගෙ පිරුණු පපුව පුරා සිය අණසක පතුරවද්දි ඒ දෑත් ජන්ග්කුක්ගෙ waistband එක අතරින් රිංගා ගොස් ජන්ග්කුක්ගෙ නිරුවත් butt cheeks මතින් රැඳවුණා.

මෘදු සම අතැඟිලි අතර මිරිකෙද්දි ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ තන පුඩුවක් මුව තුලට ගෙන රසබලන්න ගත්තා. එක් මොහොතක ටේහ්‍යොන්ග්ගේ දිගු ඇඟිල්ලක් ජන්ග්කුක්ගෙ ඇතුල්වීම මතින් තදවෙද්දි ජන්ග්කුක් ගැස්සිලා ගියත් ටේහ්‍යොන්ග්ව නවත්තන්න හිතක් ඔහුට තිබුණේ නැහැ. ඒ ලෙසින් ටේහ්‍යොන්ග්ගෙ අතැඟිල්ලක් සම්පූර්ණයෙන්ම ජන්ග්කුක් තුලට ඇතුල් උනේ දැනෙන අපහසු හැඟීමට ජන්ග්කුක් වෙතින් වේදනාත්මක කෙඳිරිල්ලක් පිටවෙද්දි. ටේහ්‍යොන්ග් සිය ඇඟිල්ල සෙමින් ඇතුල් කරමින් පිටකරමින් ජන්ග්කුක්ව සූදානම් කරන්න ගත්තෙ මොහොතකින් ජන්ග්කුක් වෙතිනුත් සෑහීමකට පත් කෙඳිරිලි හඬක් පිට වූ නිසාවෙන්. ටිකකින් ටේහ්‍යොන්ග්ගෙ දෙවෙනි ඇඟිල්ලත් ජන්ග්කුක් තුලට ඇතුල් වුණා. ජන්ග්කුක්ගෙ කලිසමත් එක්ක ටේහ්‍යොන්ග්ට ජන්ග්කුක් තුලට ඇඟිලි ඇතුල් කරන්න අපහසු නිසා ටේහ්‍යොන්ග් ඔලුව උස්සලා ජන්ග්කුක් දිහා බැලුවා.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now