(chapter 16) පණිවිඩය

27 10 0
                                    

Next day

🎀 හොදයි එහෙනම් අපි දැන් යමු නෙද?
❄️ හොදයි අපි යමු. Froz අපිට යන්න දොරටුව විවෘත කරන්න.
🐉හොදයි. ඔයාලා ලැස්තිනෙ

(Froze එයාගෙ බලය පවිච්චි කරලා මායා දොරටුවක් විවෘත කරා. හැමොම එ මායා දොරටුවෙන් ඇතුල් වෙන්න කලින් froze කට්ටියට ම දෙයක් දෙනාවා)

🐉 මෙ ගමනෙදෙ අපිට බලය කියන එක ගොඩාක් වැදගත් එක නිසා ඔයාලා මෙ මාල ටික දාගන්න.
Min-seo _ සුලං බලය
Akira _ පරිසරය පාලන බලය
Lilly _ ගින්දර පාලන බලය
Alice _ ජලය පාලනය බලය
(ඔය විදිහට හැමොමට ම මාල ටික දුන්නා)

🌸එතකොට ඔයා නිල් පාට මාලය ඇයි එක කාටවත් දුන්නෙ නැත්තෙ?
❄️ එක වැඩක් නැති මාලයක්.
🐉මෙන්න eun-ji එ මාලෙ දැන් ඔයාට අයිති.
❄️ එත් මට බලය පාලනය කරන්න බැනෙ.
🐉ඔයා එක ඉගෙන ගනි ඉක්මනට.
🐰 මෙ එක නෙමෙ අපි දැන් යන්නෙ නැද්ද.
❄️ හොදයි එහෙනම් අපි යමු.

(කට්ටියම මායා ලොකෙට ගියා. එවුනාට මායා ලොකෙ එයාලා හිතන් හිටපු විදිහ නෙමෙ හැම තැනම විනාශ වෙලා. එත් එක්කම eun-ji ඉන්න තැනට මිනිසු ටිකක් පෙනවිදිහිට එයාලා මෙ මායා ලොකෙ ජිවත් වෙන අයවගෙ)

"Froze ඔයා මෙහෙ"

(එතන හිටපු වයසක මනුස්සයා කිවුව්වෙ නිකන් froze ව කලින් දැකලා තියනවා වගෙ)

🐉 ඔයා එහෙනම් තාම ජිවත් වෙනවා
❄️ඔයා මෙයාව අදුරනවාද?
🐰එයා විතරක් නෙවෙ මාත් මෙයාව අදුරනවා.
❄️ කවුද එ ?
🐉 එ ඉන්නෙ ඔයාගෙ තාත්තාගෙ අරක්ශකයා peter.
"මෙ ඉන්නෙ අපෙ කුමරියද

(Peter, eun-ji ගෙ දිහා බලන ගමන් කිවුව්වා)

🐉ඔව් මෙ ඉන්නෙ අපෙ කුමරිය.
"මට නම් හිතා ගන්නවත් බැ ඔයා මෙච්චර ලොකු වෙලා කියලා". එක නෙමෙ ඇයි ඔයාලා මෙහෙ.

🐉අපි මෙහෙට ආවෙ ji-eun ව පාරාදා කරන්න.
"ඇත්තටම එක හොද අදහසක් අන්තිමෙ දි අපිට මෙ විනාශ කාරි ලොකෙන් මිදෙන්න පුලුවන්."
🎀අපි දැන් යන්න ඔන නෙද?
❄️ ඔව් අපි යමු.
🐉එහෙනම් අපි යනවා.
"හොදයි මං ඔයාලාගෙ ගමනට සුභ පතනවා"
❄️ ස්තුති.

(අපාහු  හැමොම ගමන යන්න පිටත් උනා)

පැය කිහිපයකට පසු,

🌸මං නම් හිතන්නෙ අපි අතරමං වෙලා.

(මහන්සි යෙන් හති දාදා ඉන්න lily කිවුව්වෙ එතනම වාඩි වෙන ගමන්).

✨️එක නම් ඇත්ත අපි අතර මං වෙලා මට නම් තාව එක අඩියක් වත් තියන්න බැ බඩත් ගිනි දැන් නම්.
❄️ froze අපි මෙ යන පාර හරිද?
🐉ඔව් මං හිතන විදිහට. මට මතක විදියට උතුරු කැලැවට තමා අපි යන්න ඔන. එත් එක කොහෙද තියන්නෙ කියලා මං දන්නෙ නැ.
🐺 අයියො කලින් කියන්න තිබ්බානෙ උතුරු කැලැවට යන්නෙ කියලා.
❄️ඇයි.
🐺 අපි මෙ ඇවිත් තියන්නෙ වැරදි පාරක මිට 7km දුරින් තාමා උතුරු වනාන්තරෙ තියන්නෙ.
🌸🎗️✨️🎀🐰 මොකා"!
🌸එ කියන්නෙ අපි දැන් අහපහු යන්න ඔන ද?
❄️අපිට යන්න වෙනවානෙ.

(කොහොම හරි පැය ගානකට පස්සෙ එයාලා උතුරු කැලැවට අවා එ යන අතර තුර එයාලාට මොන කරදර ආවාත් එයාලා කොහොම හරි කඩුව තියන තැනට ආවා)

✨️ ගිහින් කඩුව ගන්න.
❄️පොඩ්ඩක් ඉන්න මෙක මෙච්චර ලෙසිවෙන්න බැ මෙක මොකක් හරි උගුලක්ද කොහෙද.
🌸අපි එහෙනම් මොකද කරන්නෙ.
🎗️කොහොමද දැන් එතනට යන්නෙ අපි.
🐺 මට අදහසක් ආවා.!
❄️මොකක්ද?
🐺 ඔයාගෙ බලෙන් එකට පාහාර දෙන්න බලමු එකෙ මොනවා හරි උගුල් තියනවාද කියලා.
❄️ හොද අදහසක් .

(Eun-ji එ කඩුවට පහාර දුන්නාත් මුකුත් උනෙ නැ)

❄️ මං එක ගන්නම් මුකුත් වෙන එකක් නැ මංහිතන්නෙ.

(Eun-ji එක ගද්දි එක පර්ටම එලියක් ඇවිත් කෙනෙක් මතු උනා එ පනිවිඩයක් කියන්න.)

"මං හිතුවා මෙක ඔයා හොයාගනි කියලා eun-ji ඔයා තාමා අපෙ ඉලග උරුමක් කාරයා. එක නිසා කොහොම හරි ඔයා dark magic book එක විනාශ කරන්න ඔන. එ මෙ කඩුවෙන් විතරයි එ පොත විනාශ කරන්න පුලුවන්. හැබැයි මතක තියාගන්න ඔයා එ පොත තනියම එහෙම විනාශ කරන්න එපා මොකද කියනවානම් ඔයා අදරය කරන හැමොටම ඔයාව අමතක වෙයි. මට කියන්න තියන්නෙ එච්චරයි ඔයා කොහොම හරි ji-eun ව පරද්දන්න"

🌸 එකනම් නියමයි . මං නම් එවාගෙවා දැකලා තියන්නෙ film වල.
🎗️මෙ විහිලු කරන වෙලාවක් නෙවෙ lilly.
🌸 හි... හරි හරි ඉතින් 😊...
🎀හොදයි අපි ඉලගට මොකද කරන්නෙ.
❄️ අපි ගිහින් dark magic book එක විනාශ කරනවා.

..........................................................
          ............................................
                     ...........................

තව chapter එකයි තියන්නෙ. මෙ chapter එක ලස්සනයි නම් vote කරන්න හොදෙ 🙂💜️😊

The crown belongs to me 👑️ [COMPLETED✔✔] Where stories live. Discover now