(chapter 2) මායා වානාන්තරය 🌳

53 14 4
                                    

(Cake කපලා ඉවර වෙලා කට්ටිය dance කරන්න ගත්තා. ටික වෙලාවක් dance කරලා eun-ji එතන තිබුන පුටුවකින් වඩිවුනා)

❄️ඇත්තටම එයා කවුද එයා අයෙමත් ඇවිත් ද එක වෙන්න බැනෙ. එත් එයා අක්කා වගෙමයි?

Eun-ji එහෙම හිතුවා

එත් එතනට කෙනෙක් ඇවිත් eun-ji ලගින් වාඩි උනා

[?] - මොක්ද මෙ party එකට අවෙ වාඩි වෙලා ඉන්නද?

(Eun-ji හිතන දෙත් පැත්තකින් තියලා බැලුවෙ කවුද කතා කරෙ කියලා කෙල්ල ඇස් දෙකත් ලොකු කරගෙන බැලුවා)

❄️අම්මො මෙයාගෙ ලස්සන

❄️අම්මො මෙයාගෙ ලස්සන

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

[?]- හෙලො... මව ඇහෙනවාද?
❄️ආ.. මොකක්ද?

(කල්පනා ලොකෙන් මිදිලා eun-ji සිහිය අවෙ එ කෙනා තටුවක් දාලා කතා කරපු නිසා)

[?]- ඇයි ඔයා මෙතන party එක enjoy කරන්නෙ නැද්ද.
❄️නැ.. මට දැන් මහන්සි.
❄️මේ... ඔයා කවුද?
[?]- මම alice ගෙ අයියා
❄️ආ... එ ඔයාද ?
[?]- ඔව් මගෙ නම thomas
🎗️ඔයා මොකද මෙතන කරන්නෙ. 🤨
⚡ උබට වැඩක් නැනෙ එක 😂

(⚡ thomas)

🎗️පලැම් යන්න මගෙ යලුවාට ඉන්න දිලා.
⚡මන් එහෙනම් යනවා.. ඔයාගෙ නම මොකක්ද ?
❄️ eun-ji මගෙ නම
⚡හොදයි එහෙනම් මං ගියා 👋

(Thomas යනකොට alice ට ගහගෙන ගියා alice ව eun-ji අල්ල ගත්තෙ නැත්තම් තුන් වෙනි ලොක යුද්ධය පටන්ගන්න තිබුනා 😂)

🎗️ආ.. ඇයි ඔයා මාව අල්ල ගත්තෙ ඔකාට දෙනවා හොම්බ තැලෙන්න.
❄️හරි..හරි.. දැන් ඇති.
🎗️ හරි එහෙනම් 😏 මෙ එන්න dance කරන්න යමු.
❄️මට දැන් බැ alice මං යනවා අනිත් අයට කියන්න මං ගියා කියලා.
🎗️ඇයි දැන්ම යන්නෙ.
❄️ හෙට වෙලාස්සන වැඩට යන්න ඔන නැත්තම් බොසා මාව නෙරපා හරි 😂
🎗️හරි හරි මං අනිත් අයට කියන්නම්
bye eun-ji.
❄️bye alice.

The crown belongs to me 👑️ [COMPLETED✔✔] Kde žijí příběhy. Začni objevovat