part 3

5 1 3
                                    

ඒත්

























2021

අම්මා

මොකද

මං එළියට යනවා

හ්ම්ම්

ඒයි මට එද්දි මොනා හරි අරන් එවා නැත්තම් බලා ගමු

ඇයි මල්ලි ඔයා මට මොනා කරන්නද පොඩි එකා පොඩි එකා වගේ හිටු

මොකද්ද තමුන් ඔය මල්ලිට කතා කරන විදිහ ආ කියනවා

අම්මේ

අම්මා තමා යන මගුලක මකබෑවියන් රෙද්ද

පොඩි පුතා ඕන දෙයක් තියනෝ නම් තාත්තට කෝල් කරලා කියන්න එයා අරන් ඒවී

හරි අම්මා































ඇයි මට කවුරුත් ආදරේ නැත්තේ . ඇයි ඇයි මට මගේම අම්මයි තාත්තයි මෙහෙම සලකන්නේ . මං හදාගත්ත දරුවෙක්ද ? හ්ම්ම්ම් .


























Snow රහස් ගොඩක් පිරුණු කතාවක් . සැරින් සැරේ වෙනස් වන චරිත එක්ක ඔන්න මං ආයේ කතාව අරන් ආවා පුළුවන් තරම් vote කරන්න නැත්තම් කතාව දෙන්නෑ ඔන්න 😒

එහෙනම් මං ගියා .

2024/02/26

Kamu telah mencapai bab terakhir yang dipublikasikan.

⏰ Terakhir diperbarui: Feb 26 ⏰

Tambahkan cerita ini ke Perpustakaan untuk mendapatkan notifikasi saat ada bab baru!

❄️SNOWY ❄️Tempat cerita menjadi hidup. Temukan sekarang