15 🩸♥️🔪

Mulai dari awal
                                    

ටේ නාලා ඇවිත් කුකී දිහාම බලාගෙන ටිකක් වෙලා හිටියා. ආයේ injection එකක් අතට ගත්ත ටේ හිමිහිට එයාගේ ඩෝලීට විද්දා.

Sorry dolly.......... අද ටිකක් වැඩිපුර නිදාගන්න ඩැඩීට අද වැඩ වැඩියි ...මම ගිහින් එනකම් පරිස්සමින් නිදා ගන්න good night

ටේ කළු ඇදුමක් ඇදගෙන මාස්ක් එකත් දාගෙන තොප්පියකුත් දා ගත්තා. ටික වේලාවක් කුකී දිහා බලන් හිටිය ටේ කෙලින්ම ගියේ රෝස්ගේ ගෙදරට.

ටේ යද්දිම දැක්කේ සුගාගේ කාර් එක රෝස්ගේ garden එකේ නවත්තලා තියෙනවා. ඒක දැකලා කට කොනෙන් හිනාවුන ටේ ටිකක් එයාගේ කාර් එක ඉස්සරහට කරා.

උබත් මෙහෙද මම හිතුවා තමුසේ මෙහේ ඇති කියලා

ටේ එහෙම හිතලා කාර් එක ටිකක් ඈතින් නවත්තලා බලන් හිටියේ සුගා එලියට එනකම්.

Suga pov

I'm sorry රෝස් මට අමතක වුනා කාර් එක කලින්ම අරන් එන්න....sorry ඔයා මං නිසා කරදර වුනානම්

අනේ නෑ.....මම අද Hospital එකට විතරයි ගියේ ඒකට කමක් නෑ......

රෝස් කියද්දි සුගා ඇහිබැම උස්සලා ඇහුවේ රෝස් මොකටද hospital ගියේ කියලා අහන්න වගේ. රෝස් nervous හිනාවක් දාලා සුගාගෙන් ඒ ප්‍රශ්නේ මහ හරින්න ගියා. ඒත් සුගා

රෝස් මොකටද hospital ගියේ .....ඔයාට අසනීපයක්වත්ද

ආහ්....මේ.....

රෝස් කියන්න මට....ඔයා හොදින්නේද......මොකක් හරි මගෙන් හංගනවද ඔයා..........

රෝස් ටිකක් පැකිලුනත්, සුගාට ඒ දේ කියන්න රෝස් හිතුවා. මොකද මේ දවස් ටිකට සුගා ගැන රෝස්ට හොද විශ්වාසයක් තිබ්බා.

මගේ..මගේ යාළුවෙක් pregnant

ඔහෝ....ඉතින්,

MONSTER KINGTempat cerita menjadi hidup. Temukan sekarang