ටේ එහෙම කියලා පිහිය තමන්ගේ අත දිගේ ඇදගෙන ගියේ ලේ ගලද්දි, J අකුර හැඩේට පිහියෙන් අත කැපුව ටේ කට කොනෙන් හිනා වුනේ තමන්ගේ අතෙන් ගලන් ගිය ලේ බලලයි.

ඩෝලීට ආයේ punish කරොත් තමන්ටත් punishment ටේ......

අතකපාගත්ත ටේ හැරිලා බැලුවේ කලන්තේ දාලා ඉන්න ඩෝලීව, ඉක්මනින් ගිහින් ජංකුක්ට ඇදුමක් දාලා ජංකුක්ගේ තුවාල වලට බෙහෙත් දාන්න පටන් ගත්තා.

I- I'm sorry dolly.......ඔයා I hate you කියද්දි මට ඒක දාරා ගන්න බෑ....මං දන් නෑ ඒ ඇයි කියලා......මම කැමති නෑ ඔයා මට වෛර කරනවට........

නිදාගෙන ඉන්න ජංකුක්ගේ මුන බලාගෙන කිව්ව ටේ, ජංකුක්ව හිමිහිට පොරවලා ලග ඉදන් බලන් හිටියේ එයාගේ ඩෝලී ඇස් අරිනකම්. එයාගේ ඩෝලී මෙහෙම තමුන් නිසා ඉන්න විදිහ දැකලා ටේට කියගන්න බැරි දුකක් දැනුනා.

ආහ්...

ටිකකින් ජංකුක් නැගිට්ටේ ඔළුවත් අල්ලන්. එයා ඇස් දෙක ඇරලා බලද්දි දැක්කේ monster එයා ලග ඉන්නවා. ටේ ඉක්මනින් ජංකුක්ව ඇදේ හෙඩ් බෝඩ් එකේ හාන්සි කරවලා නැගිට්ටා.

ඩෝලීට බඩගිනි ඇතිනේ...ඉන්න මම කෑම අරන් එන්නම්.....

ටේ යන දිහා ජංකුක් බලන් හිටියේ ඇස් දෙකත් ලොකු කරගෙන. ටේව තේරුම් ගන්න ගොඩාක් අමාරුයි. වේදනාවත් එක්ක ජංකුක් එහෙමම හිටියා. එතකොට එයා දැක්කා එයාගේ තුවාල වලට බෙහෙත් දාලා කියලා.

ටිකකින් ටේ ආවේ කෑම ට්‍රේ එකත් අරගෙන. මුලින් ටේ කවද්දි ජංකුක් කන්න බෑ කිව්වත, බඩගිනි නිසාම ජංකුක් කැම කන්න පටන් ගත්තා.

ජංකුක්ට කෑම කවලා ටේ ජංකුක් දිහා බැලුවා. ටේගේ අතේ තිබ්බ injection එක දැක්ක ජංකුක් දන්නවා ඊලගට වෙන්න යන දේ, ජංකුක් ලගට ආව ටේ

ඩෝලී.....ඔයා ටිකක් rest කරන්න......මම වැඩකට එලියට යනවා හරිද ......

එහෙම කියලා ජංකුක්ට ඒ injection එක ගැහුවා. වෙනදා වගේම ටිකකින් ජංකුක් ආයේ තද නින්දට වැටුනා. ඩෝලීව පරිස්සමින් ඇද උඩ තියලා පොරවපු ටේ.

තව ටික දවසයි ඩෝලී....ටිකක් ඉවසන්න මම මේ හැමදේම ඉවර කරලා ඔයාවත් එක්කන් ඈතට යනවා.......අර ජින්ටවත් ඔයාව හම්බවෙන් නෑ...ඔයා මගේ.....

MONSTER KINGWhere stories live. Discover now