"යාහ් ෆකින් ඈස්හෝල්.. මුන් ඔක්කොටම heroin overdose එකක් inject කරලා මරන්න තියෙන්නෙ." මෙතෙක් වෙලාවක් නිහඬව සිටි කඩවසම් තරුණයා කෝපයෙන් පවසද්දි RM ගෙ දෙතොල් මතින් සිනහවක් මතුවුණා.

"කාම් ඩවුන් Jinnie, අපිට පුළුවන් ඔයාගෙ injection වලින් ඉස්සරහට ප්‍රයෝජනයක් ගන්න." RM ජින්ගෙ තොල් වලට පෙක් එකක් දීලා කිව්වම අනිත් හැමෝම ඇස් රෝල් කරන ගමන් අහක බලාගත්තා.

"යාහ් ස්ටොප් ඉට් යූ ෆකින් ලවර්ස්.." J-hope එහෙමත් නැත්නම් හොබී කෑගැහුවම ජින් හොබීගෙ ඔලුවට එකක් ගැහුවා.

"හරි දැන්වත් මේ විකාරෙ නවත්තලා අපි අපේ මිශන් එක ගැන කතා කරමුද?" Chim එහෙම නැත්නම් ජිමින් ඇහුවම කට්ටියම ඔලුව වැනුවා.

"අපි දැන් අපේ ආදරණීය ඇමති පුතාට මොකද්ද කරන්න ඉන්නෙ?"

"මරනවා." සුගාගෙ හැඟීම් විරහිත හඬ ඇහෙද්දි ජිමින් ඇස් රෝල් කරා.

"නෑ.. ඒක හරියන්නෙ නෑ."

"ඔව්.. ඒ දඬුවම ඌට හොඳ වැඩියි." ජින් එකඟ වුණා.

"අපි ඌවත් ගෑන්ග් රේප් කරොත් මොකද?" හොබී ඇහුවම ජිමින් වෙව්ලලා ගියා.

"ඒත්.."

"ආහ් ශට් අප් චිම්.. ඔයාට බැරි නම් මේ වැඩ වලට සපෝට් කරන්න කටපියාගෙන ඉන්නවා." සුගා කෑගැහුවම ජිමින් එයාට රැව්වා.

"මෙහෙම කරොත් මොකද.." V ගෙ ගැඹුරු හඬ අවදි වෙද්දි කට්ටියම V දිහාට හැරුණා. මොකද හැමෝම දන්නවා මේ වගේ වැඩ වලට හොඳම අදහස් තියෙන්නෙ V ළඟ කියලා.

"G-dragon අපිට උගෙ ඩීලර්ව අඳුන්වලා දෙන්නම් කිව්වා. අපි හැමෝම දන්නවා අපේ රටට වැඩියෙන්ම කුඩු ගෙන්නන්නෙ ඔය ඉටලි මාෆියා එක හරහා. ඉතින් අපිට ඒකට අත තියන්න පුළුවන් උනොත් අපි සාර්ථකයි. එහෙම නේද?"

"ඒත් අපි කොහොමද මිනිස් ජාවාරම් කරන්නෙ V?" ජිමින්ගෙ කනස්සල් සහගත හඬ අවදිවුණා.

"උඹ මොකද්ද කියන්න යන්නෙ V? මොකද්ද ප්ලෑන් එක?" ජිමින් කියපු දේ නොතකපු RM ඇහුවම V කට කොනකින් හිනාවුණා.

"අපි කියමු අපි උගෙ යෝජනාවට කැමතියි කියලා. ඌ අපිට උගෙ ඩීලර්ව අඳුන්වලා දෙද්දි අපි අපේ ඇමැති පුතාව ඌට භාරදෙමු අපේ human trafficking බිස්නස් එකේ ආරම්භය විදිහට."

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Hikayelerin yaşadığı yer. Şimdi keşfedin