" හරි කොලුවො තැන්කියු ඇහ්හ් "

" හරි සර් . "

" sugaa එක හරියයි වගෙ නෙ බන් "

" ඔව් ඔව් බම් . මන් මෙ කල්පන කොලෙ එක නෙමෙ බන්, උබව අර වසවර්තියන්ගෙන් තව මෙහෙම කොච්චර කල් නම් පරිස්සන් කරන්න වෙබිද කියල බන් 😥"

" උබ මොක ගැනද කොයන්නෙ ජන්කූක් ද 😑"

" ඒ බලුකුක්ක ගැන නෙමෙ ඔඉ කියන්නෙ. "

" එහෙනම් . අර dancing එකෙ ඉන්න හැලපයද?"

" අයියෝ ඌත් නෙමෙ. අඩේ බන් උබට කියකගෙන කරදරද බන් "

" මතක් කරන්න එප ඕයි මැරෙන්න හිතෙනව .. හරි එනම් මොකද උබ කියන්නෙ අහ්හ්හ් ..... අර සමනලයද "

" ඔව් ඔව් බොඩිමෙ අයිතිකර සමනලය තම 😞"

" ඌ ගෙන අද එනකොටත් දැක්කනෙ ... "

" ජිමිනො... මෙතන ඉන්න බැ බන්. අපි වෙන කොහෙට හරි යමු ඒයි. "

" ඔය දන්නවනෙ යුන්ගි අපිට වෙන යන්න දිහවක් නැ කියල හොදටම . උබ කොයන්නෙ මට අප්පිරියයි බන්. ඒ එදා කොහෙද ගිහින් අපු වෙලෙ...මතකද "

" අර ඔයගේ ඇග අතගන් ගිය සීන් එකනේ "

" අනෙ බැ බන් මට ....😣 ඇයි මෙම වෙන්නෙ "

" හරි හරි අපි දැන් කොහෙද යන්නෙ අයි කොලෙජ් එකටද නැත්තම් රවුමක් ගහමුද ? මන් ගව සල්ලි ටික්කුත් තියේ පොඩි මොනහරි කන්න එම . මේ club මෙ වෙලවට ඇරලද දන්නෙ න්-"

" අනෙ මෙ ඒ මගුලටනම් අයි රිනගන්නෙ නැ අම්මො. දැක්කනෙ නටන්න ගිහින් අඩො ඒ කොල්ල පවු නෙ බන්. උගෙ එකට හොදට වැදුන ගහපු පර 😂"

" අඩො ඔව් බම් ඒක නම් පට්ට සින් එක එනම් පොඩ්ඩක් වටයක් ගහමු "

" හ්ම් හ්ම් යන් යන් "

---------

Jk car එක start කරන් ගියා.

" අඩෝ ටේ "

" යෙප් "

" මට -"

" මගේ angel ව බලන්න ඔනි හරි නේ මන් කිව"

" හ්ම්ම් "

" අහ් අහ් නවත්තපන් කලලයිට් එකෙ රතු තියෙන්නෙ 😑"

" අහ්හ් "

" අඩො ඔච්චර අවුල් යන්නෙ ඇයි බන් 😞"

🔞|\/|'/  ANGLE  Baby b0'/ 💦💕💋🔞Donde viven las historias. Descúbrelo ahora