-02-💌😂

267 30 6
                                    

"උබ මගෙන් අහගන්න යන්නෙ 😒"

" ඇයි ... එතකොට මට.ලෙසිනේ."

" අනේ මේ yoongi යො පිස්සු කියවන්න එපා යකො. එන්න මන් පුරුදු.කොරවන්නම් 😂"

" මතක හිටින්නෙ නැ.ඔයි"

" ඔය ඉතින් ටමුසෙ පටන් ගන්නෙම බැ කියලනේ. කැලැ බළල 😒"

" අහ් අහ් ගරු නම්බු දිල කත කරපන් මට 😌"

" ඇයි.දන්නෙ නෑ. මේ dance step 2 ක් වත් එකට.නටන්න බැරි එකට ගරුනන්ගු 😒 අනෙ අනෙ යුන්ගියො ඇතු බන් ඔය අතල් දුන්න 😂 . හරි උබට බැරි step එක මොකක්ද ?"

" අර පලවෙනි එක අර පස්ස පිටිපස්සට දික්කරලා ඇසුත් අත් වලුන් අර වහන් උබ කරන්නෙ බන් මට තෙරෙන්නෙ න. මට.පුලුවන් එකම step එක මෙන්න මෙ මගෙ iconic dance එක තම බන් 😌😂"

පුලුවන් එකම step එක මෙන්න මෙ මගෙ iconic dance එක තම බන් 😌😂"

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

කෙසේ දරගන්නද මෙව .... 😂 බිම පෙරලුලා හින කන අසරන ජිමිනා. 😂 පව් අනේ අපේ යුන්ගියට පුලුවන් ඉට්ජින් එකලුනේ. නැනැ කොල්ල හොදට නටන්න දන්නව හරියට ඉගැන්නුවොත්. සර් අද නේ මෙ අලුත් step ටික උඩින් පල්ලෙන් කරන් ගියේ අපෙ ජිමින්

කොලුවට මේව නතින්ග් හොදට මතක හිටිනව. එයාට පුරුදු වුනාම සර් එයාගෙ වැඩෙට run. Yoongi ය ඔම හිටියට හොද dancer but හරියට step එක කියල දෙන ඔනි.

" අම්මො අම්මො බැ බෑ යකො මන් මැරෙවි. ඔය නැටුම නටන්න එපා බන් 😂 අඩෝ පස්ස 😂 මට පෙන්නෙ අර වයසක උන්දෑ කෙනෙක් හැරමිටිය අරන් පස්ස වනනව වගෙ 😂 අඩො අම්මො අම්මො. අර ලමයිනුත් අසරනයි . උබ ඔම හින ගැස්සනකොට අපි කෙසෙ කෙලින් සිටගන්නහිද?😂 අම්මො මගෙ බඩ රිදෙනව හලො😂"

 උබ ඔම හින ගැස්සනකොට අපි කෙසෙ කෙලින් සිටගන්නහිද?😂 අම්මො මගෙ බඩ රිදෙනව හලො😂"

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.
🔞|\/|'/  ANGLE  Baby b0'/ 💦💕💋🔞Tahanan ng mga kuwento. Tumuklas ngayon