𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 25

1.2K 224 21
                                    

"බහින්න ලව්"

ටේහ්‍යුන්ග් කාර් එකෙන් එළියට බහින ගමන් කිව්වම ජන්කුක් කාර් එකෙන් එළියට බැස්සා.එයාලා ආපහු apartment එකට යන ගමන් ඉන්නෙ.මගදි ජන්කුක්ට බඩගින්නක් ආපු නිසා ටේහ්‍යුන්ග් කාර් එක restaurant එකකින් නැවැත්තුවා.

එයාලා restaurant එක ඇතුළට ගිහින් table එකකින් ඉඳගත්තා.

"මොනාද ඕනි ලව්"

"ම්ම්... cheese burger තව milkshake ඕනි"

එයාලා ළඟට restaurant එකේ වැඩ කරන ගර්ල් කෙනෙක් ඇවිත් හිටගත්තා.

"Milkshake දෙකයි cheese burger එකයි"

ටේහ්‍යුන්ග් කිව්වම ගර්ල් ඔලුව නවලා එතනින් ගියා.ජන්කුක් ඒ ගර්ල් නොපෙනී යනකල්ම එයා දිහා බලන් හිටියා.ඒ ගර්ල් කොටම කොට skirt එකක් ඇඳලා boobs යන්තම් පේන්න shirt එකක් ඇඳලා හිටියෙ.ජන්කුක් ඒ දිහා බලන් ඉඳලා ඇස් කරකවලා අහක බැලුවා.

ජන්කුක් ටේහ්‍යුන්ගෙ අතේ තිබුණු phone එක අරගත්තම ටේහ්‍යුන්ග් ඇහිබැමක් උස්සලා ජන්කුක්ගෙන් ඇයි කියලා ඇහුවා.

"අපි selfie එකක් ගමුද ඩැඩී"

ජන්කුක් තොල් උල් කරන් කිව්වම ටේහ්‍යුන්ග් ජන්කුක්ගෙ අතින් phone එක අරන් ජන්කුක්ව එයාට ළං කරගෙන ජන්කුක්ගෙ කම්මුලට කිස් එකක් දෙන ගමන් selfie එකක් ගත්තා.

ජන්කුක් තොල් උල් කරන් කිව්වම ටේහ්‍යුන්ග් ජන්කුක්ගෙ අතින් phone එක අරන් ජන්කුක්ව එයාට ළං කරගෙන ජන්කුක්ගෙ කම්මුලට කිස් එකක් දෙන ගමන් selfie එකක් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ටේහ්‍යුන්ග් තව selfies කීපයක් අරන් ඒ එකක් එයාගෙ lockscreen එකට දැම්මම ජන්කුක් හිනා වෙලා ඒ දිහා බලන් හිටියා.

ජන්කුක් දැක්කා එයාලා ළඟට කලින් ආපු ගර්ල් order එක අරන් ආපහු එයාලා ළඟට එනවා.ජන්කුක් ඉක්මනට ටේහ්‍යුන්ගෙ ලිප්ස් පෙක් කළේ ඒ ගර්ල්ට පේන්න.ජන්කුක් ඇස් කොනින් දැක්කා ඒ ගර්ල් ඔරවගෙන එයාලා දිහා බලන් ඉන්නවා.

𝙁𝘼𝙇𝙇𝙄𝙉𝙂  𝙁𝙊𝙍  𝙔𝙊𝙐 (𝙏𝙆)Where stories live. Discover now