𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 24

Start from the beginning
                                    

"මතකයිනෙ කලින් පාරත් ඔයා ලෙඩ වුණා ඒකයි මම~"

ජන්කුක් ටේහ්‍යුන්ගෙ තොල් උඩින් ඇඟිල්ලක් තියලා ටේහ්‍යුන්ග්ව නතර කළා.

"ඒක දැන් ඉවරයි. මම ආයේ වැස්සෙ තෙමෙන්නෙ යන්නෙ නෑ"

ජන්කුක් කිව්වම ටේහ්‍යුන්ග් ජන්කුක්ගෙ ලිප්ස් පෙක් කළා.

"ම්හ් ඔයා මට shrek කිව්වා බේබි ඒකටනම් පනිෂ් කරන්න ඕනි"

ටේහ්‍යුන්ග් ජන්කුක්ගෙ බට් චීක් අත් දෙකෙන්ම අල්ලන් තදින් මිරිකන්න ගත්තා.

"ආර්හ්... ඩැඩී"

ජන්කුක් ටේහ්‍යුන්ගෙ උරහිස හපාගෙන කෙඳිරිගාන්න ගත්තා.

"මම shrek නම් ඔයා මගේ princess fiona"

"ම්හ්..."

ජන්කුක් ටේහ්‍යුන්ගෙ crotch එක උඩ එයාගෙ බට් චීක් තද කරලා පැද්දෙන්න ගත්තා.ටේහ්‍යුන්ග් එයාගෙ යටි තොල හපාගත්තා.

"ආහ්ග්.... don't tease me princess"

ටේහ්‍යුන්ග් ජන්කුක්ගෙ බට් එකට slap කරලා කිව්වම ජන්කුක් ටේහ්‍යුන්ගෙ ලැප් එකෙන් බිමට බැහැලා කට කොනින් හිනාවෙලා ටේහ්‍යුන්ගෙ පිම්බිලා තියන crotch එක දිහා බැලුවා.

"ඕක තමයි ඩැඩී මට ඉස්සෙල්ලා බැනපු එකට punishment එක"

"Arhhhhh you bratty princess"

ටේහ්‍යුන්ග් ජන්කුක්ව අල්ලගන්න හදද්දි ජන්කුක් එතනින් පැනලා kitchen එකට දිව්වා.

ජන්කුක් orange juice හදලා glass එකකට දාලා ඒකත් අරගෙන kitchen එකෙන් එළියට ඇවිත් එළියෙ තියන pool එක ළඟට ගියා.ටේහ්‍යුන්ග් pool එකට වෙලා කෙළවරක හේත්තු වෙලා හිටියෙ.ජන්කුක් sassy හිනාවක් දාලා  ඇවිදන් ගිහින් ටේහ්‍යුන්ග් ළඟින් glass එක තිබ්බා.ටේහ්‍යුන්ග් glass එක අතට අරන් එයාගෙ sexy boyfriend දිහා බලන් හිටියා.booty short එකකුයි crop top එකකුයි ඇඳගෙන හිටපු ජන්කුක් ඉණට අතකුත් තියාගෙන ටේහ්‍යුන්ග් දිහා බලන් හිටියා.ටේහ්‍යුන්ග් කට කොනින් හිනා වෙලා ජන්කුක් දිහා බලන් juice උගුරක් බිව්වා.

"come here ලව්"

ටේහ්‍යුන්ග් එයාගෙ අත දික් කරලා කිව්වම ජන්කුක් දණ ගහලා ටේහ්‍යුන්ගෙ අත උඩින් එයාගෙ අත තිබ්බා.ටේහ්‍යුන්ග් ජන්කුක්ව pool එකට ඇදලා ගත්තා.එකපාරම වෙච්චි දේ නිසා ජන්කුක්ගෙ doe ඇස් ලොකු වුණා.ටේහ්‍යුන්ග් සද්දෙන් හිනා වෙලා ජන්කුක්ගෙ ලිප්ස් පෙක් කළා.

𝙁𝘼𝙇𝙇𝙄𝙉𝙂  𝙁𝙊𝙍  𝙔𝙊𝙐 (𝙏𝙆)Where stories live. Discover now