ආහ් ඩැඩී.............අනේ මාව වඩාගෙන යන්නකෝ........ඇයි ඔයාට බැරිද........

As your wish baby............

ඒ කෙල්ල එහෙම කියද්දි ටේත් හිනා වෙලා ඒ කෙල්ලව වඩාගෙන ගියා. ඒ කෙල්ල යන ගමන් එයාගේ ඇගිලි වලින් ටේගේ පපුව මුන හැමදේම පිරිමැදගෙන ගියා.

ටේ ඒ කෙල්ලව යකඩ ඇදක තියද්දි තමයි එයා හරි සිහියට ආවේ. මෙචච්ර වෙලා එයා හිටියේ මත් වෙලා. ඒ කෙල්ල එකෙන් නැගිටින්න යද්දිම ටේ ආයේ ඒ කෙල්ලව තල්ලු කරලා අත් දෙක ඇදට තියලා ගැට ගැහුවා.

-ඔයා මොකද්ද මේ කරන්නේ....ඇයි ගැට ගහන්නේ ලිහනවා........

What....... ලිහනවා මට Oder දෙන්න කව්ද බැල්ලියේ උබ...........කටවහගෙන හිටියොත් හොදයි...නැත්නම් තවත් විදවන්න වෙයි...........

ආහ්හ්..........

ටේගේ දිග ඇගිලි වලින් ඒ කෙල්ලගේ කම්මුල් වලට සැර පරහක් එල්ල වුනා. ඒ එක්කම ඒ කෙල්ලගේ කකුල් දෙකත් ගැට ගැහුව ටේ ඒ කෙල්ල දිහා බැලුවා.

ආහ්.....මා අත අරින්න..................

අන්න එහෙම beg කරනවා මට...........මට Oder දෙන්න මේ ලෝකේ කව්රුත් නෑ........අනික උබ කොච්චර beg කරත් මම තමුන්ව අතඅරින් නෑ..........

ආආහ්හ්හ්හ්හ්..............මාව අත අරින්න .....මට යන්න දෙන්න.................

ඒ කෙල්ල කෑගහන්න ගත්තා. ටේ කනේ ඇගිල්ලක් ගහගෙන ඒ කෙල්ල දිහා බැලුවා.

ෂූ.........මගේ තැන සද්ද කරන්න බෑ..............silent..............අනික මගේ ඩෝලීට තමුසේ කෑගහන එක disturb වෙනවා......

ටේ එයාගේ කටේ ඇගිල්ලක් තියාගෙන ඒ කෙල්ලට කිව්වේ, ඇස් රතු කරගෙනයි. එහෙමම ඒ කෙල්ලගේ කටට plaster එකක් ගැහුව ටේ ආයේ ඒ කෙල්ල දිහා බැලුවා.

MONSTER KINGWhere stories live. Discover now