END 27

116 26 3
                                    

අ..දී..හ්..අ⁣නේ..දාලා....යන්නෙ..පා...එන්න..කො....අනේ....හ්

මහ රෑ නින්දෙම්ම සදීශ් අඬන්න ගත්තෙ ආදිිත්‍යයව ගැස්සිලා ඇහැරෙනකොට...

" අනේ මැනික..මන් යන්නැනෙ කොහෙවත් ..අඬන්නැතුව ඉඳින්කො...ඔය හීනයක් මැනික දකින්නෙ කෝ ඇස් ඇරල බලපන්කෝ...ස.මේ දවල් යන්තන් අඩු වුනා විතරයි උබට ආයෙම උණනෙ මැනික....ගිනි කබල වගේ රත් වෙලානේ...කෝ නැගිටින්න චුට්ටක්..."

( මේ වගේ හරිද ඉන්නෙ

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

( මේ වගේ හරිද ඉන්නෙ...ෆොටෝ එකක් හොයාගන්න බැරි උනා ..මේක නං thai bl එකක් හැබැයි ලස්සනයි ..❤️ )

" ම් ..හ්.ආ..දී..ඔ.ව්..වා..බොන්න...බැනේ..."

" බැ කියල කොහොමද දෙයියෝ..උබට දවස් තුනක් තිස්සෙ උණ ...අඩු වෙන්නෙත් නැ...පැනඩෝල් පෙති දෙකයි ඩොක්ටර් දුන්න බෙහෙත් ටිකයි බිව්ව වෙලේට යන්තන් අඩුයි..දැන් ආයෙම උණනෙ රත්තරන් ..අනේ මම මොකද්ද මැනික කරන්නෙ දැං.."

" අ..ඩ..න්න..එපානේ ආදියෝ.. මේ..ක..අඩු ⁣වේවි.."

" ම්ම්...කෝ..හොඳ කොල්ලනෙ මගෙ මේක  බීල ඉන්න..." 
ආදිිත්‍යය අමාරුවෙන් වුවත් සදීශ්ට ⁣පැනඩෝල් පෙති දෙක පොවාගත්තෙ කොහොම හරි මේ උන අඩු කරගන්න ඕන නිසා...

මොකද්ද මැනික උබට මේ උනේ..හොඳට හිටිය කොල්ලට ආයෙම ආව දවසෙ ඉදන් හරියට කැමක් නැ..මේ ඔක්කොම අර නමක් නොදන්න පාහර මිනිස්සුන්ගෙ තන්හාව නිසා..ඉක්මනට සනීප වෙන්න මැනික ඔයාගෙ ආදිට මේ කච කචේ නැතුව පාලුයි...ආදිිත්‍යයගෙ මතකය එහෙම්මම දිව ගියේ අතීතයට....

******

" උබට යහතින් අරූ එක්ක ඉන්න දෙන්නැ මම ..දැනගනින් බල්ලා..." රයන් යන තැනැත්තා ආදිිත්‍යයට පහරක් එල්ල කිරීමට ඉදිරියට පැමිනියේ සඟවා ගෙන තිබූ පිහියක් ද  රැගෙනය....නමුත් ඊට මොහොතක් ඉක්මන් වූ ආදිිත්‍යය  පිටුපසට පැන රයන්ගෙ අත අඹරා අල්ලා ගත්තෙ ඔහු වේදනාවට කෑ ගසන විටය...

E.N.D | ᵇˡ Completed ☑️Waar verhalen tot leven komen. Ontdek het nu