END 11

365 67 19
                                    

"හූම්ම්ම්ම් "

" යෝහ්..සදීශ් මේ බලන්නකෝ.."

" බෑ මෝඩ ආදියා...මාව එලෙව්ව ...ඈ.......හෑ....සදීශ්ට දුුකයි නේ්..ඈ..හෑ. .."

" මේ බලන්නකෝ ..ඉතින්.." ආදිිත්‍යය තමන්ගෙ දුක හංගන් කතා කරේ ඇත්තටම මේ කොල්ල වරදක් නොකර නේද අද මගෙන් බැනුන් අහල එවෙලෙම ඔෆිස් එකේන් ආවෙ කියල හිතන.ගමන්....
*( මම හින්ද තමා මැනික උබ බොරුවට චෝදනාවකට අහු උනේ...
ඇයි මම ඉවසුවේ නැත්තේ...
ශිට්..)*

" ඈ..හෑ....හූම්ම්ම්....සදීශ් ආදිිත්‍යය බැන්න එකේ දුක මතක් කර කරත් ඉකි ගැහුවෙ හැරියට පොඩි දරුවෙක් වැටිල ඒක මතක් කරල අඬනවා හා සමානව...

" සදීශ් ! " ඇත්තටම ආදිිත්‍යයගෙ ඒ හඬ හැඬුම්බර වගේම ආවේගශීලි උනා..තමන් නිසා සදීශ් ඕනවටත් වඩා අඬල ඇති.

සදිශ් විතරක් නෙමේ..අනික් මිනිස්සු පවා ..ඇත්තටම අද ආදිිත්‍යයට දෙයක් තේරුම්ගියා...ක්ෂනික කේන්තිය අපිට පසුතැවෙන්න සිද්ද වෙන දේවල් හුඟක් කරනව..
අද සදීශ්ට ගැහුව නං ආදිිත්‍යය ...
ඔයිට වඩා තදට සදීශ් ව ඔෆිස් එකෙන් එලියට දැම්ම නං..සදීශ් ට ඔෆිස් එකෙදි තමන්ගෙ ආත්ම ගරුත්වය නැති වෙන එක නවත්තන්න පුලුුවන්ද...

" ඇ..ඇයි...ඔහොම..හූ..ම්ම්ම්ම්...ඈ...හෑ."

" කිව්වම අහල අඬන එක නවත්තනව තමුසෙ...අන්තිමට අඬල අඬල ලෙඩ වෙනව..බලනවා..බ්ලැක් ලේබල් අමු අමුවෙ ගහලලු...මොනවද මට මේ ඇහෙන්නෙ..ආ..."

" හූම්ම්ම්ම්.." සදිශ් තමන්⁣ෙ ඇඟිලි එක්කම සෙල්ලං කර කර හූමිටි තිබ්බෙ හරියට නිකන් අම්ම කෙනෙක්ට අහු උන වැරැද්දක් කරපු ලමයෙක් හා සාමානව...."

" හූම්ම්ම්ම්.මුම් තමා...මේ බලනවා..ආ⁣ය අඬන්න තියාගන්න එපා ඕයි...මම ආස නැ තමුසෙ අඬනවට..මට හුරතල් කරන්න තේරෙන්නැ තමුසෙව..අනි.ක...අනික...තමා.තමුසෙව හුරතල් කරල හදන්නත් බෑ කෙහොමත්.."

" ආදියෝ....යෝහ්..මගේ ආදී..හිකි හිකි..ඔයා මගේ ආදී අනේ...උම්මාහ්.."

" සා..සා..ස..සදීශ් ...ඔ..ඔයා..ම්..මො...ම්ම්ම්බ්ම්"
ආදිිත්‍යයට හිතාගන්නවත් බැරි ⁣විදියට මේ අඬ අඬ හිටිය හොටු කොල්ල ආදිිත්‍යයගෙ උකුලට පැනල " මගේ ආදිි" කියල කියන ගමන් ආදිිත්‍යයගෙ තොල් දෙකට පහත් වෙලා කිස් කරනවට වඩා තොල් දෙක දත් වලින් හපන්න ගත්තෙ තිබ්බ තරහටයි..ඊටත් වඩා හිතේ කියාගන්න බැරුව තියන අමුතු හැඟීමයි ආදිිත්‍යය බැනපු එකේ දුකයි නිසා...

E.N.D | ᵇˡ Completed ☑️Where stories live. Discover now