END 19

174 30 6
                                    

[ මේ ගෙවෙන්නේ 2024 වන වසරයි.. ]

((සමාන්තර ලෝක පිලිබඳ ඉතා පුළුල් ලෙස
විස්වාස කරන විද්‍යාඥයන් දෙදෙනෙකුගේ සංවාදයකි..! ))

"2022 වර්ශයේ අභිරහස් ලෙස සිදුවෙච්ච මරනයන් දෙකක්..ඔබට මොනාද කියන්න තියෙන්නෙ මේ ගැන මිස්ටර් ඇලන් ..."

" ඇත්තටම කියන්න පුදුමයි ...ඒකත් ඇසින් දුටු සාක්ශිකරුවෙක් ඉන්නව මේ අනතුර⁣ට මුහුන දුන් පුද්ගලයා වාහනයක ගැටී⁣මකින් මිය ගියා කියල..ඒව සී සීටිවි දර්ශන පෙලකුත් තිබෙනව..
නමුත් අතැර දමන ලද ගරා වැටිච්ච ගොඩනැගිල්ලකින් එවැනිම රුව තිබෙන තවත් මල සිරුරක්...."

" ම්ම් පොලීසිය අවුරුදු හතරක් තිස්සෙ මේ ගැන පරීක්ෂණ කරලත් තාම හොයාගන්න බැරි උනා මිස්ටර් ජෝජ්.."

" එකම හැඩ රුව තිබෙන මල සිරුරු..DNA රිපෝට්ස්..finger print..මේ සේරම සමානයි..අනික twin කෙනෙක් වෙන්න බෑ.."

" ම්ම් මීට අවුරුදු හතරකට ⁣කලින් සෙනුම්යා වික්‍රමසිංහ...
අවුරුදු 20
ඇසින් දුටු සාක්ෂි : රිය අනතුරකින් මිය යෑම...

එැවැනිම තවත් මල සිරුරක්..
වයස : නිගමයකට ලක් කල විට අවුරුදු  20
ඇසින් දුටු සාක්ෂි නැත...

" ඇත්තටම ඇලන් ඒ අනික් කෙනා නැති වෙලා තිබ්බෙ කොහොමද.."

" ම්ම් ඇත්තටම මේක සංකීර්ණ ප්‍ර්ශ්නයක් ජෝජ්..ඒ කෙනාව කවුරු හරි දරුනු ලෙස රේප් කරල තියනව ..මේක ගැන හොයන්නම වෙනව..අනික ඒ නැතිවෙච්ච ගෑනු ලමයගෙ කිසිම විස්තර කිරීමක් සඳහන් නැ..අඩුම එහෙම කෙනෙක් හිටියද කියල වත් කිිසිම කෙනෙක් දන්නැ...සමාන්තර ලෝක ගැන විස්වාස කරනව මම තදින්ම ...ඇත්තටම ඒ ගැන විද්‍යාත්මකව පරීක්ෂණ කරමින් යනව මේ දවස් වල...හ්ම්ම්..ඒත් මේක ඊට වඩා ගොඩක් සංකීර්ණයි..මේ ලමය වෙන මොකක්හරි සමාන්තර ලෝකෙකින් නං..
කොහොමද මේ ලමයගෙ බොඩි එක අර ගරා වැටිච්ච බිල්ඩින් එකෙන් හම්බුනෙ...

" ඇලන් ඔයා කිව්ව කතාව හරි...අඩුම අපිවත් තාම ⁣හොයාගෙන නැ..parrel world එකකින් තවත් parrel world එකකට යන්නෙ කොහොමද කියලවත්..අනික එහෙම යන්න නං ලොකු බලයක්..මම කියන්නෙ..සාමාන්‍ය මනුස්සයෙක් නං අඩුම අදෘශ්‍යමාන ආද්‍යාත්මික ශක්තියක් තියෙන්න ඕන...but scientifically මේක ගැන බැලුවොත් මටහිතෙන්නෙ මෙතන ඊට වඩා දෙයක් තියනව...අපි බලමු පොඩ්ඩක්..ඇලන්
මේක මගේ තනි මතයක් දැනට තියන..
බට් තව ගෑනු ලමයි හරී කවුරු හරි නැතිවෙලා තියනවද බලන්න..අනික ඔය සෙනුම්ය කියන ගර්ල් නැති වෙලා තියෙන්වෙ කවද්ද..

E.N.D | ᵇˡ Completed ☑️Where stories live. Discover now