END 24

125 30 7
                                    

" මට ඔයා නැතුව හරී...පාලුයි ."
ආදිිත්‍යය එහෙම කියන ගමන් සදීශ්ගෙ උරහිසට මූන තියාගෙන පපුව පුරවල ලොකු හුස්මක් ගත්තේ සදීශ්ගෙ ඔලුව ඇතුලෙන් පැහැදිලි නැති රූප ගොඩාක් දරන්න බැරි වේදනාවක් එක්ක මැවෙනකොට...එහෙමම්ම සදීශ් ඔලුව අල්ලගෙන මහා හයියෙන් කැ ගැහුවේ ආදිිත්‍යය බයවෙලා වගේ බලනකොට...

" ආර්හ්..............අනේහ්...ආදිි.....මගේ ඔ..ලුව....

" ම්මොකද්....සදී.. ඔයාට අමාරුද.."
කියල ආදිිත්‍යය සදිශ්ගෙ ඔලුව අතගාන්න ගියත් සදීශ් පස්සට ගියේ ඇස් දෙදකේ් කදුලුත් පුරවගෙන..

" එ..එන්න එපා ලඟට..ඔයා..ම්..මට
මගේ ආදීව ඕන.
මට යන්න.බ්..බැ..

" අනේ මැනික දෙයියනේ මේ මමනෙ..හරි සිහියට වරෙන් කෝ..." ආදිිත්‍යය සදීශ්ගෙ කම්මුල් වලට අතින් හිමිට තට්ටු කර කර තේරුන්කරන්න උත්සහ කලේ සදීශ් ආදීගෙන්ම ආදිිත්‍යයව ඉල්ල ඉල්ල අඬනකොට...බැරිම තැන සදීශ්ව හරි සිහියට ගන්න ඕනනිසා ආදිිත්‍යය සදීශ්ගෙ කම්මුලට පාරක් ගැහුවේ ඒ තරන් හයියෙන් නොවුනත් ආදිිත්‍යයගෙ ඇඟිලි පහම සදීශ්ගෙ මූනෙ ගානට රතු පාටට හිටිල තිබ්බ...

" අනෙ මැනික..ස්..සමාවෙන්නකෝ..කොච්චර කිව්වත් හරි සිහියට ආවෙ නැහැනෙ.."

" හූම්ම්ම්ම්...ඈ හෑ....ආදීහ්..මේ ඔයාද...ආ..කෝ පෙන්නන්න අත් දෙක ..ආ..කෝ පෙන්නන්න ඔයාට තුවාලද  ආ අමාරුද..කියන්නකො...අනේ අඩන්න එපානේ..ඔය කදුලු පිහද ගන්නකෝ ..

ආදිිත්‍යය එයාට තිබ්බ සතුටටම අඬ අඬම සදීශ්ව බදාගත්තෙ සදීශුත් ඒ එක්කම අඬනකොට...

" ස්..සදීශ්...මේක හීනයක්ද...මට උබව ඇත්තටම මේ හම්⁣බවෙලාද දෙය්යනෙ ඉන්නෙ..අනේ මගෙ මැනික..."

" හූහ්..සදීශ්ට නිදි මතයිලු ..ඉතින් සදීශ් නිදිලු..කරදර කරන්න එපාලු..හූම්ම්ම්ම්ම්ම්ම්..."

" ආ..මේන් වැඩක් මෙච්චර කල් අවුරුදු දෙකක් නිදියෑව මදිද...එනෝ දැන් කියනෝ බලන්න එදා මොකක්ද මගෙ පැටියට උනේ කියල..."

' ම්ම්..අන්තිමට මට මතක මම ඔයාව බඳාගන්නව විතරයි ආදී..වෙන කිසිම දෙයක් මතක නැනෙ.." අනේ ආදී..මගේ නංගා..එයා හොදින්ද...

E.N.D | ᵇˡ Completed ☑️Where stories live. Discover now