නංගි ගැන ඇහුවම සදීශ් ට ලෙකු ප්රෙශ්ර් එකක් එනව කියල දන්න නිසාම ඒ කතාව ආදිිත්‍යය මගෑරියේ සදීශ් ගැන හිතල" ඒව්වට මොකද..අවුරුදු දෙකක ඇරියස්.තියනව මෙන්න මෙහෙ වරෙන් බං කිස් එකක් දෙන්න මගෙ  හොටු කුමාරයට...ආදී එහෙම කිියල සදීශ්ගෙ ඉනෙන්  අල්ලල ලඟට ඇදල ගත්තෙ සදීශ්ගෙ මූන එයාලගෙ පලවෙනි කිස් එකෙදී වගේම ලැජ්ජාවටම රතූම රතූ පාට වෙනකොට..ආදිත්‍ය හිමින් සැරේ සදීශ්ගෙ මූන ගාවට පහත් වෙලා සදීශ්ගෙ නහය චුට්ටක් හපල ඈත් උනේ..කට කොනින් හිනා  වෙලා...
නමුත් තවමත් සදීශ් තම දෑස් පියන් සිටියේ  ආදිිත්‍යයගේ කෙටි සිනහව පුලුල් සිනහවක් වී මහ හයියෙන් ඇසෙද්දීය...

සදීශ් තම දෑස් හැර හුරතල් ලෙස ආදිිත්‍යයට ඇද කලේ..ආදිිත්‍යය සදීශ්ට හැරෙන්නට වත් වෙලාවක් නොතබා නැවතත් සදිශ්ව තම උකුලට ගෙන මුහුනට  එබී ඒ සිහින් මෙන්ම හුරතල් දෙතොල් සිපගැනීමට සැරෙසෙන විටය...නමුත්...
ඕහ්..ශිට්..සෑම ආදරකතාවකටම බාදා කරන එක් කඩාකප්පල් කාරී යහලුවකු සිටිනවා යැයි පවසන්නෙ නිකමට නම් නොවේ..

සෑදැ සිතින් දිල් නම් නරපනුවා පැමිණ එම අවස්ථාවේදිම දොර විවර ⁣කලේ දිල්ගෙ මුව "o" ආකාරයට විවර වෙද්දීය..
තම තමාගේ ලෝක වල සිටි ආදරෙවන්තයන් දෙදෙනාට මේ වගක් පිලිබඳ තැකීමක්  නොවූ හේතුවෙන් ආදිිත්‍යය සදීශ්ව සිපගෑනීමට පටන් ගත්තේ සදීශ්ගේ කටින් සිහින් කෙදිරියක් ⁣පිටවෙද්දීය..

" ම්ම්හ්..."

"Bravoo..OH YES...Finally මට පුලුවන් උනා live bl kissing sence  එකක් බලන්න..Oh yes..i'm going to super crazy now..." සදීශ් පිස්සුවෙන් මෙන් සිනහ සී උඩ පැන කැ ගැසුවේ ආදිිත්‍යයගේ හා සදීශ්ගේ සිපගන්නා ලොව සුනු විසුනු කරමින්...

" ද්....ද්..දිල්..අ...අ..අ...හ්...හරි ම්..මම පැහැදිලි කරන්නං..ආදිිත්‍යයද ලැජ්ජාවෙන් රතු වෙමින් ගොත ගසමින් පැවසු⁣වේ දැන් කුමක් කරන්නද යැයි සිතමිනි...

" පැහැදිිලි කිරීම් අනවශ්‍යයයි මචන්..මට සතුටුයි.."
උබල දෙන්න ආදරේ කරනව කියල මට අමුතුවෙන් කියන්න දෙයක් නැ බං..
මොකද
ආද⁣රය කියන දේ ..ඒක ඇස් දෙකේන් පේනව..
පේනව කියන්නෙ ආදිිත්‍යය සදීශ් දිහා බලන බැල්මෙන්ම මට හොයාගන්න .පුලුවන්...

E.N.D | ᵇˡ Completed ☑️Où les histoires vivent. Découvrez maintenant