Beep.. 📲

ටේ හැරිලා බලද්දි දැක්කේ එයාගේ පෝන් එකට msg එකක් ඇවිත් කියලා. ටේ ඒක අරන් බලලා ජංකුක්ගේ ඇගෙන් අයින් වුනා. ජංකුක් බැලුවේ ටේ එක පාරම මොකද්ද මේ කරේ කියලා. පෝන් එක බලපු ටේ ආයේ බැලුවේ ජංකුක් දිහා.

ඩෝලී.....ඔයාගේ punishment එක ටික වේලාවකට කල්දාමු..............ම්ම්....
එහෙම කියලා ටේ ආයේ ජංකුක්ව කිස් කරා. ටේ ජංකුක්ව කිස් කර කර ඉද්දි ආයේ ජංකුක්ව බලලා

ඩෝලී.....දැන් අපි බෙහෙත් දාමු....බලන්න ඔයාගේ අතේන් ගොඩාක් bleed වෙලා......but ඩෝලී මම ඔයාට බෙහෙත් කරන්නේ ඇනස්ටිෂියා දෙන් නැතුව.......
එතකොටම ජංකුක් ටේ දිහා බැලුවේ, එයා කොහොමද ඒක දරාගන්නේ කියලා.

ඩෝලීට ඒක punishment එකක් ok .....
ටේ එහෙම කියලා ගිහින් ට්‍රේ එකක් අරන් ආවා. ඒකෙන් පිහියක් ගත්ත ටේ ජංකුක්ගේ අත කපන්න ගත්තේ, කුකි වේදනාවෙන් කෑගහද්දි, ටේ හිමිහට කුකිගේ අතේ තිබ්බ බුලට් එක අරන් මැහුම් දාන්න ගත්තා.

ආහ්...........
ජංකුක් වේදනාව ඉවසන්න බැරි තැන කැගහන්න ගත්තා. ටේ කුකි ලගට ගිහින් කුකිගේ තොල් අල්ලන් හයියෙන් උරන්න ගත්තා. ඒ එක්කම කුකිට මැහුම් දැම්මේ කුකිගේ තොල් උරන ගමන්මයි.

කුකිට මැහුම් දාලා ඉවර වෙලා ටේ කුකිගේ කකුලේ කැපුම් තුවාලෙටත් බෙහෙත් දැම්මා. ඊට පස්සේ කුකිවත් ඇදේ පෙරලන් කුකිගේ බෙල්ලේ හැම තැනම කිස් කරා.

ඩෝලී......ඔයා කෑම කාලා rest කරන්න.....මට පොඩි වැඩක් තියෙනවා මම ගිහින් එන්නම්......ඊට කලින් ඩොලීව wash කරමු ........

ටේ එහෙම කියලා කුකිව අරන් ගිහින් තෙත රෙදි කැල්ලකින් හොදට පිහිදලා ඇදුම් ඇන්දුවා. කෝච් එකෙන් වාඩි කරවලා කුකිට කැව්වා. කවලා ඉවර වෙලා ටේ කුකිව උසස්න් ඇදට ඇවිත්, injection  එකක් විද්ද ගමන් කුකි කලන්තේ දැම්මා.

MONSTER KINGWhere stories live. Discover now